විදෙස්ඉන්දියාවේ රුපියලත් කඩා වැටේMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018040 (UTV|ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (11) ලෙස කඩා වැටී ඇති බව ඉන්දීය වාර්තා පවසයි. එය සියයට 1.2කින් ඉන්දීය රුපියලේ අගය පහළ ගොස්...
විදෙස්තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුලMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018029 (UTV|තායිලන්තය) – තායිලන්ත මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද (11) නිවේදනය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ...
විදෙස්බ්රිතාන්ය අගමැතිනිය පර්ලිමේන්තු ඡන්දය කල් දමයි .Mohamed DilsadDecember 11, 2018 by Mohamed DilsadDecember 11, 2018031 (UTV| බ්‍රිතාන්‍යය) – තෙරේසා මේ ඇයගේ බ්‍රික්සිට් ගනුදෙනුව බේරාගැනීමේ අරමුණින් යුරෝපීය නායකයින් හා යුරෝපා සංගමයේ නිලධාරීන් හමුවීමට නියමිතයි. ඇය ගිවිසුමට අදාළව අවසන් ඡන්ද විමසීම කල්...
විදෙස්අයිෆල් කුළුණ හෙට සිට වැසේMohamed DilsadDecember 7, 2018December 7, 2018 by Mohamed DilsadDecember 7, 2018December 7, 2018032 (UTV| කොළඹ) – හෙට දිනයේ ප්‍රංශයේ අයිෆල් කුළුන වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ. කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මෙලෙස අයිෆල් කුළුන වසා දැමෙනු...
විදෙස්කශෝගි ගැන CIA ප්‍රධානීන් ඇමරිකානු කොංග්‍රසයට කරුණු දක්වයිMohamed DilsadDecember 4, 2018 by Mohamed DilsadDecember 4, 2018028 (UTV|ඇමෙරිකාව) – මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් CIA ඔත්තු සේවාව අනාවරණ කර ගත් සියළු කරුණු...
ක්රීඩාවිදෙස්ක්රිස් ගේල්ට වන්දියක්Mohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018040 (UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයකට එරෙහිව ගොනු කළ අපහාස නඩුවක් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරී ක්‍රීඩක ක්‍රිස්ගෙල්ට වන්දියක් ලබා දෙන්නැයි අධිකරණය නියම කර තිබේ. ඒ ඕස්ට්‍රේලියානු...
විදෙස්ඇලස්කාවත් දෙදරයිMohamed DilsadDecember 1, 2018December 1, 2018 by Mohamed DilsadDecember 1, 2018December 1, 2018029 (UTV|ඇලස්කාව) – ඇලෙස්කාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුතුව සටහන්ව ඇත. උත්තරධ‍්‍රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම අඩුම ජනගහන ඝනත්වයක්...
විදෙස්වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහලටMohamed DilsadNovember 28, 2018November 28, 2018 by Mohamed DilsadNovember 28, 2018November 28, 2018038 (UTV|ඇමෙරිකාව) – වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවදුරටත් ඉහළ ගොස් ඇති බව හෙළි වෙයි. ජගත් සංවිධානය පවසන්නේ වසර 4කට පසුව සියයට 1.2ක ප්‍රතිශතයකින් එම වායුව ඉහළ ගොස්...
විදෙස්මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්Mohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018046 (UTV|මාලදිවයින) – මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියළු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඊයේ (27) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 2015...
විදෙස්බංගලාදේශයේත් දේශපාලන අර්බුදයක්Mohamed DilsadNovember 13, 2018 by Mohamed DilsadNovember 13, 2018026 (UTV|බංගලාදේශය) – බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ පවසයි. මහ මැතිවරණය මාසයකින් කල් දමන ලෙසට මීට පෙර...