විදෙස්මෝදි යළි අගමැති කරන්න ජනතාව සුදානම්Mohamed DilsadNovember 4, 2018November 4, 2018 by Mohamed DilsadNovember 4, 2018November 4, 2018033 (UTV| කොළඹ) – ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව එරට ජනතාව විශ්වාස කරන බව...
විදෙස්ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙක් – බින් සල්මාන් කුමරු කියයිMohamed DilsadNovember 2, 2018November 2, 2018 by Mohamed DilsadNovember 2, 2018November 2, 2018037 (UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්සෞදියට සම්බාධක පැනවීමට තව කල් යන ලකුණුMohamed DilsadNovember 2, 2018November 2, 2018 by Mohamed DilsadNovember 2, 2018November 2, 2018029 (UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තවත් කල් ගත වන බව ඇමෙරිකාව පවසයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්...
විදෙස්හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී 25 ක් මරුටMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018041 (UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ ෆ්රාහ් ප්‍රාන්තයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි. අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනෙකු පමණ එහි සිටි බව වාර්තාවේ. ඉන් කිසිවෙකුගේ ජීවිත බේරී...
විදෙස්සුළි කුණාටුවකින් ඉතාලියේ දෛනික කටයුතු අඩාලයිMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018039 (UTV|ඉතාලිය) – ඉතාලියේ ප්‍රදේශ කිිහිපයකට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර්...
විදෙස්යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්Mohamed DilsadOctober 30, 2018October 30, 2018 by Mohamed DilsadOctober 30, 2018October 30, 2018029 (UTV|පිලිපීනය) – යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම් එල්ල වෙයි. පැයට කිලෝමීටර 140කට වඩා වේගයෙන් හමාගිය සුලි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි...
විදෙස්කඩා වැටුණු යානයේ සිටි පිරිස් සෙවීමට ඩ්‍රෝන තාක්ෂණයMohamed DilsadOctober 30, 2018October 30, 2018 by Mohamed DilsadOctober 30, 2018October 30, 2018031 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුන ලයන් එයාර් ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදා ගෙන තිබේ. යානය අනතුරට...
විදෙස්ගුවන් යානයක් අතුරුදන්Mohamed DilsadOctober 29, 2018October 29, 2018 by Mohamed DilsadOctober 29, 2018October 29, 2018036 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන් වෙයි. මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් බොයිං 737 වර්ගයේ එකක් බව විදෙස් වාර්තා වල දැක්වේ. අද...
විදෙස්පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018039 (UTV|චීනය) – නිරිතදිග චීනයේ චොංකින් හි ළදරු පාසලක දී පිහියකින් පහර දී ළමුන් 14 දෙනෙකු තුවාල ලබා ඇත. කුකුළු පිහියකින් රැගෙන යන 39 හැවිරිදි කාන්තාවක්...
විදෙස්ග්රීසිය අසන්න මුහුදේ භූ කම්පනයක් .Mohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018035 (UTV|ග්‍රීසිය) – ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදේ අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය. එය රික්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබලතාවකින් යුත් කම්පනයක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. නමුත්...