විදෙස්ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණයMohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018034 (UTV| කොළඹ) – සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිය කොන්සල් කාර්යාලය තුළ දී මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබි රජය සූදානම් බව වාර්තාවේ....
විදෙස්සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව ගැන ඇමෙරිකාවන් ඉඟියක්Mohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018035 (UTV|ඇමෙරිකාව) – සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟියක් පල කර තිබේ. ඒ, ඊයේ(15) සෞදි අරාබියේ කිරුළ හිමි සල්මාන් කුමරු සමඟ දුරකථන...
විදෙස්පෘතුගාලයට කඩා වැදුණු ලෙස්ලි ලක්ෂ 3ක් අවතැන් කරයිMohamed DilsadOctober 15, 2018 by Mohamed DilsadOctober 15, 2018032 (UTV| කොළඹ) – පසුගිය 13 වනදා “ලෙස්ලි” සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී වැදුණු අතර මේ වන විට ලක්ෂ 3 ක ජනතාවක් අවතැන්ව ඇති බව විදෙස් වාර්තා...
විදෙස්ටිට්ලි සුළි සුළඟින් ඉන්දියාවේ පුද්ගලයින් 8ක් මරුටMohamed DilsadOctober 12, 2018 by Mohamed DilsadOctober 12, 2018037 (UTV| කොළඹ) – නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවලට හැමූ ටිට්ලි සුළි සුළගින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති වාර්තාවේ. තුන් ලක්ෂයකට...
විදෙස්මයිකල් චන්ඩමාරුතයෙන් ඇමෙරිකාවට විශාල හානියක්Mohamed DilsadOctober 12, 2018October 12, 2018 by Mohamed DilsadOctober 12, 2018October 12, 2018035 (UTV|ඇමෙරිකාව) – මයිකල් චන්ඩමාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. පැයට කිලෝමීටර් 250 ක වේගයකින් කඩා වැදුණු මයිකල් චන්ඩමාරුතය...
විදෙස්ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් අද ඇරඹේMohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018035 (UTV|සිංගප්පූරුව) – ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද (11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක්...
විදෙස්ඉන්දුනීසියාවට් යළිත් භූ කම්පනයක්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018033 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.0 ක් ලෙස සටහන්වී ඇති බව විදෙස් වාර්තා...
විදෙස්ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ඉල්ලා අස්වෙයිMohamed DilsadOctober 10, 2018 by Mohamed DilsadOctober 10, 2018055 (UTV| කොළඹ) – ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. විදෙස් වාර්තා සඳහන් කලේ ඇය එම තනතුරේ වසර...
විදෙස්කෙන්යාවේ බස් රථ අනතුරකින් 40ක් මරුටMohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018034 (UTV| කෙන්යාව) – බටහිර කෙන්යාවේ කේරිකෝ ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. එම බස් රථය ...
විදෙස්බ්රසීලයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය විපක්ෂයටMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018034 (UTV|බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපතිවරණයේදී පළමු වටයෙන් ජයග්‍රහණය ලැබී ඇත්තේ විපක්ෂ අපේක්ෂක ජෙයා බොල්සනාරෝට බව විදෙස් වාර්තා පවසයි. ඔහුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිවීම හේතුවෙන් දෙවන...