විදෙස්මැතිවරණය ජය ගත් ඉම්රාන් ඛාන් සන්ධාන ගත වීමට සාකච්ඡාවේMohamed DilsadJuly 27, 2018July 28, 2018 by Mohamed DilsadJuly 27, 2018July 28, 2018033 (UTV|පාකිස්තානය) – පාකිස්තාන මහ මැතිවරණයේ නිකුත් වී ඇති ආසන 263ක නිළ ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂයට ආසන 115 ක්...
විදෙස්අඟහරු ග්‍රහයා මත ජලයMohamed DilsadJuly 26, 2018July 26, 2018 by Mohamed DilsadJuly 26, 2018July 26, 2018037 (UTV| කොළඹ) – අඟහරු ග්‍රහයා මත ජලය සහිත විලක් සොයා ගනී. ග්‍රහයා මත දකුණු අර්ධයේ ජලය සහිත විලක් ඇති බව පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන...
විදෙස්පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් පෙරමුණටMohamed DilsadJuly 26, 2018July 26, 2018 by Mohamed DilsadJuly 26, 2018July 26, 2018029 (UTV|පාකිස්ථානය) – පකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ නායකත්වය දරන පකිස්ථානTehreek-i-Insaf පක්ෂය පෙරමුණේ පසුවන බව මැතිවරණ ප්‍රතිඵල අනාවරණය කරයි. මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව Tehreek-i-Insaf පක්ෂය...
විදෙස්සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුටMohamed DilsadJuly 26, 2018July 26, 2018 by Mohamed DilsadJuly 26, 2018July 26, 2018050 (UTV|සිරියාව) – නිරිතදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයෙන් මෙම පිපිරීම් වාර්තා විය....
විදෙස්පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 31 මරුටMohamed DilsadJuly 25, 2018July 25, 2018 by Mohamed DilsadJuly 25, 2018July 25, 2018034 (UTV|පකිස්ථානය) – පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡුන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පාකිස්තානයේ ක්වේටා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකයි මෙම...
විදෙස්‘ට්‍රම්ප්’ විලාසිතා නාමය බංකොලොත්ද?Mohamed DilsadJuly 25, 2018July 25, 2018 by Mohamed DilsadJuly 25, 2018July 25, 2018032 (UTV| කොළඹ) – “ට්‍රම්ප්” නැමැති ලෝ ප්‍රකට විලාසිතා නාමය අවසන් කිරීමට තීරණය කෙරේ. මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා විසින් පවත්වා ගෙන ගිය අතර ඇය...
විදෙස්මීටර් 35ක් අහසේ ඇවිද ගිය ප්‍රංශ තරුණියMohamed DilsadJuly 23, 2018July 25, 2018 by Mohamed DilsadJuly 23, 2018July 25, 2018052 (UTV| කොළඹ) – ප්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය කාන්තාවක් පිළිබඳ වාර්තාවේ. මේ වන විට එම වීඩියෝව...
විදෙස්ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුටMohamed DilsadJuly 23, 2018July 23, 2018 by Mohamed DilsadJuly 23, 2018July 23, 2018025 (UTV|ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තිබේ. කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදු වූ මෙම ප්‍රහාරයෙන් තවත් 60 දෙනෙකු තුවාල ...
විදෙස්ඉන්දීය රුපියලත් පහත වැටේMohamed DilsadJuly 21, 2018July 20, 2018 by Mohamed DilsadJuly 21, 2018July 20, 2018031 (UTV|ඉන්දීය) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටී තිබේ. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 69 යි ශත...
විදෙස්ඉයන් ජෙස්ලිගේ මන්ත්‍රී ධුරය දින 30 කට අත්හිටුවයිMohamed DilsadJuly 20, 2018July 20, 2018 by Mohamed DilsadJuly 20, 2018July 20, 2018028 (UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් ජෙස්ලිගේ මන්ත්‍රී ධුරය දින 30 ක කාලසීමාවකට අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමසාරිස් විසින් පියවරගෙන ඇත. ඒ, ජෙස්ලිගේ විසින් ශ්‍රී...