විදෙස්මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31ක් මරුටMohamed DilsadJune 18, 2018June 18, 2018 by Mohamed DilsadJune 18, 2018June 18, 2018025 (UTV|නයිජීරියාව) – මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. තවත් 40 දෙනෙකු තුවාල ලබා...
විදෙස්භූ කම්පන තත්ත්වයකින් තිදෙනෙකු මරුටMohamed DilsadJune 18, 2018June 18, 2018 by Mohamed DilsadJune 18, 2018June 18, 2018022 (UTV|ජපානය) – ජපානයේ ඇතිවූ භූ කම්පන තත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජපානයේ ඔසාකා...
විදෙස්ස්කොට්ලන්තයේ විශාල ගින්නක්Mohamed DilsadJune 16, 2018June 16, 2018 by Mohamed DilsadJune 16, 2018June 16, 2018045 (UTV|ස්කොට්ලන්තය) – ස්කොට්ලන්තයේ විශාල ගින්නක් හටගෙන තිබේ. ඒ අද අලුයම් කාලයේ එරට ග්ලාස්ගෝ නුවර සුප්‍රකට කලා පාසල් ගොඩනැගිල්ලේය. නගර මධ්‍යයේ පිහිටි මැකින්ටොෂ් නැමති සුප්‍රකට ගොඩනැගිල්ලේ ඇති...
විදෙස්ඇමෙරිකා – දකුණු කොරියා යුධ අභ්‍යාස නවතීද?Mohamed DilsadJune 15, 2018June 15, 2018 by Mohamed DilsadJune 15, 2018June 15, 2018029 (UTV|ඇමෙරිකාව) – දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතව තිබු ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමේ. නියත වශයෙන්ම දින නියමයක් නොමැතිව එය කල් දැමීමට ඇමරිකාව පියවර ගෙන ඇති...
විදෙස්අග්රාමාත්ය ජෝර්ජි ඉල්ලා අස් වෙයිMohamed DilsadJune 14, 2018June 14, 2018 by Mohamed DilsadJune 14, 2018June 14, 2018027 (UTV| කොළඹ) – ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස් වෙයි. එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්මුම්බායිහි ගින්නක්Mohamed DilsadJune 13, 2018June 14, 2018 by Mohamed DilsadJune 13, 2018June 14, 2018033 (UTV|ඉන්දියාව) – මුම්බායි හි ප්‍රභාදේවිහි බයෝ මෝන්ඩේ ගොඩනැගිල්ල තුළ ගින්නක් හටගෙන තිබේ. මේ වන විට තුවාලකරුවන් කිසිවකු වාර්තා නොවේ. එහි සිටි පුද්ගලයින් 95 පමණ ඉන්...
විදෙස්බස් අනතුරකින් 17කු මරුටMohamed DilsadJune 13, 2018June 13, 2018 by Mohamed DilsadJune 13, 2018June 13, 2018027 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මේන්පූර් ප්‍රදේශයේදී ...
විදෙස්සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයිMohamed DilsadJune 13, 2018June 13, 2018 by Mohamed DilsadJune 13, 2018June 13, 2018030 (UTV|මෙක්සිකෝව) – මැතිවරන විවාදයක පසු මෙක්සිකෝවේ වාණිජ මණ්ඬල අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නැන්ඩෝ පුරෝන් නැමති මොහු නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර ඇති බව...
විදෙස්උතුරු කොරියාවෙන් ට්‍රම්ප් ජනාධිපතිට ආරාධනයක්Mohamed DilsadJune 13, 2018June 13, 2018 by Mohamed DilsadJune 13, 2018June 13, 2018029 (UTV|ඇමෙරිකාව) – නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි. ඊයේ දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී...
විදෙස්ට්රම්ප් සහ කිම් නායකයින් අතර සාකච්ඡා ඇරඹේMohamed DilsadJune 12, 2018June 12, 2018 by Mohamed DilsadJune 12, 2018June 12, 2018033 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී පැවැත්වේ. ඒ උතුරු...