දේශීයවිදෙස්ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්Mohamed DilsadJuly 21, 2023July 31, 2023 by Mohamed DilsadJuly 21, 2023July 31, 2023039 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර හමුවක් සිදුවී තිබේ. අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී එම හමුව සිදුවී...
දේශීයවිදෙස්ජනපති ඉන්දියාවට පැමිණෙයිMohamed DilsadJuly 20, 2023 by Mohamed DilsadJuly 20, 2023040 දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබේ. ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය...
විදෙස්ඉන්දියාවේ දරුණු නායයෑමක්Mohamed DilsadJuly 20, 2023July 20, 2023 by Mohamed DilsadJuly 20, 2023July 20, 2023036 ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට...
විදෙස්බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේMohamed DilsadJuly 20, 2023 by Mohamed DilsadJuly 20, 2023040 අද (20) උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් එයට ගිනිතබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ස්වීඩනයේ දී...
දේශීයවිදෙස්ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයිMohamed DilsadJuly 20, 2023July 31, 2023 by Mohamed DilsadJuly 20, 2023July 31, 2023028 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට...
විදෙස්තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නංගි මරුටMohamed DilsadJuly 18, 2023July 31, 2023 by Mohamed DilsadJuly 18, 2023July 31, 2023038 අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ නැගණිය මියගොස් තිබේ. අදාළ දරුවා විසින් ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ දී අත්වැරදීමකින් එය...
විදෙස්දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්Mohamed DilsadJuly 18, 2023July 31, 2023 by Mohamed DilsadJuly 18, 2023July 31, 2023035 චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබේ. තාලිම් නැමැති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට කඩා වැදී ඇති...
විදෙස්පාකිස්තාන මහ මැතිවරණය නොවැම්බරයේ ?Mohamed DilsadJuly 17, 2023July 31, 2023 by Mohamed DilsadJuly 17, 2023July 31, 2023033 ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය දැඩි මර්දනයකට ලක්කළ පාකිස්තානයේ ෂෙබාස් ෂරීෆ් රජය මේ වසරේ නොවැම්බරයේ මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වේ. පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ...
දේශීයවිදෙස්චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයකMohamed DilsadJuly 16, 2023July 31, 2023 by Mohamed DilsadJuly 16, 2023July 31, 2023040 චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, ලබන 19 වැනිදා සිට 23...
දේශීයවිදෙස්ඩොලරය නැගිටියිMohamed DilsadJuly 12, 2023July 30, 2023 by Mohamed DilsadJuly 12, 2023July 30, 2023036 ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව දැක්වෙයි. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල්...