Category : විදෙස්

විදෙස්

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

Mohamed Dilsad
(උදයම්,ඕස්ට්‍රේලියාව)   –   ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබේ. මේ නිසා ඒ අවට නිවාස සියයක ජනතාව ඉන් ඉවත් කිරීමට බලධාරින්...
විදෙස්

සෞදියේ ගින්නකින් 11 දෙනෙකු මරුට

Mohamed Dilsad
(උදයම්,සෞදි අරාබිය)  –  සෞදි අරාබියේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෝ 11 දෙනෙක් මියයති. තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිරිතදිග නජ්රාන්...
විදෙස්

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)   –  තමන් රුසියානු ජනාධිපතිවරයා සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනයි. එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්  ඇමරිකානු ජනාධිපතිවරයා...
විදෙස්

හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක්

Mohamed Dilsad
(උදයම්,බ්‍රසීලය)  – බ්‍රසීල හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක් නියම කිරීමට බ්‍රසීලය අධිකරණය තීරණය කර තිබෙනවා. අල්ලස් සහ වංචා දූෂණ සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වූ...
විදෙස්

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි. තාඞ් නමින් හඳුන්වනු ලබන මිසයිල ආරක්ෂණ පද්ධතිය යටතේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව එරට බලධාරීන් සදහන්...
විදෙස්

ජපානයේ භූ කම්පනයක්

Mohamed Dilsad
(උදයම්,ජපානය)   –  ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ අද(11) භූ කම්පනයක් සිදුවී තිබේ. එය රික්ටර් පරිමාණයේ ඒකක 5.2ක් ලෙස සටහන් වී ඇත. කියුෂු දිවයිනේ කගොෂිමා නගරයට ඔබ්බෙන්...
විදෙස්

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක දී හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි. එහිදී එහි ගමන් ගත් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...
විදෙස්

යේමනය තුළ කොළරාව හිස ඔසවයි

Mohamed Dilsad
(උදයම්,යේමනය)   –  යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ ලක්ෂ 3 කට ආසන්නවී තිබේ. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ සිවිල් යුද්ධයකට මැදිවී සිටින...
විදෙස්

වන්දි ඉල්ලීමට කටාරය සැරසෙයි

Mohamed Dilsad
(උදයම්,කටාරය)   –   අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් රජය පවසයි. ඒ තමරට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිවය. ත්‍රස්තවාදයට උපකාර කරන බවට...
විදෙස්

ලන්ඩනයේ යළි ගින්නක්

Mohamed Dilsad
(උදයම්,ලන්ඩනය)  –  ලන්ඩනයේ , කැම්ඩන් මාකට් නැමති වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් කිහිපයකින් යුත් මෙම වෙළඳ සංකීර්ණයේ පළමු මහල් තුනේ...