විදෙස්ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුටMohamed DilsadJune 9, 2017June 10, 2017 by Mohamed DilsadJune 9, 2017June 10, 2017017 (උදයම්,ඉරාකය) – ඉරාකයේ නැගෙනහිර කෙර්බලා ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි. මෙහිදී පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් පුද්ගලයින් 25 දෙනෙකු...
විදෙස්තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයිMohamed DilsadJune 9, 2017 by Mohamed DilsadJune 9, 2017019 (උදයම්,කටාරය) – විවිධ රටවලින් එල්ල වන පීඩනය හමුවේ තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයි. කටාරය ත්රස්තවාදයට සහය දක්වන බව පවසමින් සෞදි...
විදෙස්එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මතMohamed DilsadJune 9, 2017 by Mohamed DilsadJune 9, 2017021 (උදයම්,එංගලන්තය) – පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි සමීක්ෂණවලින් හෙළි වෙයි . නමුත් අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක්...
විදෙස්ඉරාන පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ සැකකරුවන් හෙළි වෙයිMohamed DilsadJune 8, 2017June 9, 2017 by Mohamed DilsadJune 8, 2017June 9, 2017021 (උදයම්,ඉරානය) – ඉරානයේ , ටෙහෙරාන් නුවර පිහිටි පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කුමේනි කෞතුකාගාරයට මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ ISI සංවිධානයට සම්බන්ධ ඉරාන ජාතිකයන් පිරිසක් බවට...
විදෙස්ඉරාන පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක්(වීඩියෝව)Mohamed DilsadJune 7, 2017June 7, 2017 by Mohamed DilsadJune 7, 2017June 7, 2017017 (උදයම්,ඉරානය)update – ඉරාන පාර්ලිමේන්තුව සහ අයතුල්ලා කොමේනි කෞතුකාගාරය තුළ වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර මෙම වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව...
විදෙස්කටාර අර්බුධය ගැන ජනපති ට්‍රම්ප් තතු පහදයිMohamed DilsadJune 7, 2017June 7, 2017 by Mohamed DilsadJune 7, 2017June 7, 2017018 (උදයම්,ඇමෙරිකාව) – කටාරය සමඟ සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු...
විදෙස්කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්Mohamed DilsadJune 7, 2017June 7, 2017 by Mohamed DilsadJune 7, 2017June 7, 2017018 (උදයම්,කටාර්) – කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර් වරුන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවට ඇමරිකාව සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ සිදු කෙරෙන විමර්ශන සඳහා...
විදෙස්ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේMohamed DilsadJune 6, 2017 by Mohamed DilsadJune 6, 2017014 (උදයම්,ලන්ඩනය) – පසුගිය සෙනසුරාදා ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනා ගනී. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය මගින් මෙම සැකකරුවන් හඳුනාගෙන...
විදෙස්කටාර් අර්බුධය විසඳීමට කුවේට් එමීර්වරයා මැදිහත් වෙයිද?Mohamed DilsadJune 6, 2017 by Mohamed DilsadJune 6, 2017018 (උදයම්,කටාර්) – ගල්ෆ් කලාපයේ රටවල් 6ක් කටාරය සමඟ සබඳතා අත්හැරීමට පැනනැගුණු කරුණ තමන්ට තවමත් ගැටළු සහගත බව කටාර් විදේශ අමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්රහමාන් මහතා පවසයි....
විදෙස්සෞදිය කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයිMohamed DilsadJune 6, 2017June 7, 2017 by Mohamed DilsadJune 6, 2017June 7, 2017022 (උදයම්,සෞදි අරාබිය) – සෞදි අරාබිය විසින් කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි. ඊට අමතරව සෞදි අරාබියේ පිහිටා තිබෙන කටාර් ගුවන් සේවයේ කාර්යාල සියල්ල පැය 48...