විදෙස්ප්රංශ – රුසියා සාකච්ඡා ආරම්භ වෙයිMohamed DilsadMay 29, 2017 by Mohamed DilsadMay 29, 2017016 (උදයම්, ප්‍රංශය) – ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් අතර පළමු සාකච්ඡාවට ආරම්භ වෙයි. පැරිස් නගරය අසළ ‘වෙයර්සායි’ (Versailles...
විදෙස්ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගැන පෙර තිබු විශ්වාසය නෑ.ඇන්ජලා මර්කල් කියයිMohamed DilsadMay 29, 2017May 29, 2017 by Mohamed DilsadMay 29, 2017May 29, 2017021 (උදයම්,ජර්මනිය) – තවදුරටත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මත සම්පූර්ණයෙන් විශ්වාසය තබා යුරෝපයට කටයුතු කළ නොහැකි බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා. ඇය මේ බව කියා සිටියේ...
විදෙස්පරිගණක දෝෂයක් හේතුවෙන් ලන්ඩනයේ ගුවන්ගමන් අඩාලයිMohamed DilsadMay 28, 2017May 29, 2017 by Mohamed DilsadMay 28, 2017May 29, 2017017 (උදයම්,ලන්ඩනය) – ලන්ඩනයේ හීත්රෝ සහ ගැට්වික් ගුවන් තොටුපලවල සියලූම ගුවන් ගමන් ඊයේ අත්හිටුවීමට සිදුවිය . ඒ, බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ පරිගණක දෝෂයක් හේතුවෙන්. මේ...
විදෙස්මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්Mohamed DilsadMay 26, 2017 by Mohamed DilsadMay 26, 2017022 (උදයම්, කොළඹ) – මැන්චෙස්ටර්, ට්‍රැෆර්ඩ් ප්‍රදේශයට පැමිණි බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ සැක කටයුතු පාර්සලයෙහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් අඩංගු නොවූ බව වාර්තා...
විදෙස්දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්Mohamed DilsadMay 26, 2017May 26, 2017 by Mohamed DilsadMay 26, 2017May 26, 2017020 (උදයම්, කොළඹ) – චීනය විසින් දකුණු චීන මුහුද ගොඩකර තනා ඇති දූපත ආසන්නයෙන් ඇමරිකානු නෞකාවක් යාත්‍රා කර තිබේ....
විදෙස්මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවටMohamed DilsadMay 25, 2017 by Mohamed DilsadMay 25, 2017016 (උදයම්,බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ...
විදෙස්ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)Mohamed DilsadMay 25, 2017 by Mohamed DilsadMay 25, 2017019 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර කිසියම් විරසකයක් පවතින්නේද යන්න පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමුව තිබේ. ඉතාලිය බලා පැමිණි ඔවුන් දෙපල ගුවන්...
විදෙස්පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයටMohamed DilsadMay 24, 2017May 24, 2017 by Mohamed DilsadMay 24, 2017May 24, 2017020 (උදයම්,පිලිපීනය) – IS සංවිධානයේ සන්නද්ධ පිරිසක් පිලිපීනයේ මරාවි නගරය ආක්‍රමණය කර ඇත. මෙම තුවක්කුකරුවන් Maute හෙවත් Islamic State of Lanao සංවිධානය බවට හඳුනාගෙන තිබේ....
විදෙස්ත්රස්ත ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අවධානම ඉහළටMohamed DilsadMay 24, 2017May 24, 2017 by Mohamed DilsadMay 24, 2017May 24, 2017024 (උදයම්,එංගලන්තය ) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අවධානම ඉහළ ගොස් ඇති බවට එරට අගමැතිනී තෙරේසා මේ පවසයි. එරට...
විදෙස්James Bond නළු රොජර් මුවර්Mohamed DilsadMay 23, 2017May 24, 2017 by Mohamed DilsadMay 23, 2017May 24, 2017023 (උදයම්,ඇමෙරිකාව) – ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ James Bond චිත්‍රපට මාලාවේ ජේම්ස් බොන්ඩ් නැමති ජනප්‍රිය රහස් ඔත්තුකරුගේ චරිතයට පණපෙවූ, රසික ආදරය දිනාගත් සර් රොජර් මුවර් (Sir...