විදෙස්ජනාධිපති ට්‍රම්ප්ට ඇමරිකානු මාධ්‍ය වලින් චෝදනාMohamed DilsadMay 17, 2017 by Mohamed DilsadMay 17, 2017018 (උදයම්,ඇමෙරිකාව) – රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට ඇමරිකානු මාධ්‍ය වලින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට චොදනා එල්ල කර තිබේ. ඒ ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි...
විදෙස්ඩොලර් මිලියන 45ආටා අලෙවි වූ පිකාසෝගේ චිත්‍රය(වීඩියෝව)Mohamed DilsadMay 16, 2017May 16, 2017 by Mohamed DilsadMay 16, 2017May 16, 2017022 (උදයම්,ඇමෙරිකාව) – පැබ්ලෝ පිකාසෝගේ නිල් හැඳි කත චිත්‍රයට නිව්යෝක් නුවර ඊයේ පැවැති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 45ක මිලකට අලෙවි වෙයි. 1939 වසරේදී සිටියදී පිකාසෝ මෙලෙස...
විදෙස්සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට සැකයක්Mohamed DilsadMay 16, 2017 by Mohamed DilsadMay 16, 2017018 (උදයම්,ඇමෙරිකාව) – රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් සැක පළ කරයි. මෙමෙ දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් ලොව පුරා රටවල් 150කට...
විදෙස්තවත් සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්Mohamed DilsadMay 15, 2017 by Mohamed DilsadMay 15, 2017023 (උදයම්,බ්‍රිතාන්‍ය) – ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපෑම් කරමින් පසුගිය සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව අද දිනයේ තවත් නවතම සයිබර් ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇති බව...
විදෙස්ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා උතුරු කොරියාව සුදානම්Mohamed DilsadMay 13, 2017 by Mohamed DilsadMay 13, 2017021 (උදයම්,උතුරු කොරියාව) – ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.ඒ සුදුසු අවසතවකදීය. එරට රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මේ බව ප්‍රකාශ කර ඇත්තේ නෝර්වේහි...
විදෙස්ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයිMohamed DilsadMay 13, 2017May 13, 2017 by Mohamed DilsadMay 13, 2017May 13, 2017027 (උදයම්,ඇමෙරිකාව) – ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක...
විදෙස්ප්රබල සයිබර් ප්‍රහාරයක්.ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි.Mohamed DilsadMay 13, 2017May 13, 2017 by Mohamed DilsadMay 13, 2017May 13, 2017018 (උදයම්,ඇමෙරිකාව) – ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක...
විදෙස්එවරස්ට් කන්දේ කුණු ඉවත් කෙරේMohamed DilsadMay 12, 2017 by Mohamed DilsadMay 12, 2017021 (උදයම්,නේපාලය) – නේපාලයේ එවරස්ට් කදු මුදුනේ කැලි කසල ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ. හිමාල කන්දේ කසල ඉවත් කිරීම මෙහෙයුමක් මෙලෙස ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවට බවද...
විදෙස්බ්රසීලයේ සිකා අවධානම ඉවතටMohamed DilsadMay 12, 2017 by Mohamed DilsadMay 12, 2017022 (උදයම්,බ්‍රසීලය) – සීකා වෛරස් අවදානම ඉවත් කිරීමට බ්‍රසීලය පියවර ගනී. ඊයේ මෙලෙස එම අවධානම ඉවත් කල බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නව වෛරස්...
විදෙස්දකුණු කොරියානු ජනාධිපතිවරණයට ජනතාව අතර දැඩි උනන්දුවක්Mohamed DilsadMay 9, 2017 by Mohamed DilsadMay 9, 2017018 (උදයම්,දකුණු කොරියාව) – දකුණු කොරියානු ජනාධිපතිවරණය සඳහා ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිත කරන බව වාර්තාවේ. මෙය ජනාධිපතිනී පාක් ගුවෙන් හේ දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් පසු පැවැත්වෙන ජනාධිපතිවරණය...