විදෙස්ඕස්ට්රේලියාවේ 457 වීසා අහෝසි වෙයි(වීඩියෝ)Mohamed DilsadApril 18, 2017April 19, 2017 by Mohamed DilsadApril 18, 2017April 19, 2017023 (උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන 457 වීසා ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි. අද සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනුයි...
විදෙස්WhatsApp වලට අළුත් වෙනසක්Mohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017024 (උදයම්,ඇමෙරිකාව) – WhatsApp මෘදුකාංගයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමට පියවර ගැනේ. මෙම මෘදුකාංගයයට එක්කර ඇති නවතම විශේෂාංගය මගින් WhatsApp හරහා තවත් කෙනෙකුට යවනු ලබන කෙටි...
විදෙස්ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ජපානයට පැමිණෙයිMohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017016 (උදයම්,ඇමෙරිකාව) – අග්නිදිග ආසියානු කලාපයේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට පැමිණෙයි. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන...
විදෙස්දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයිMohamed DilsadApril 17, 2017April 17, 2017 by Mohamed DilsadApril 17, 2017April 17, 2017023 (උදයම්,දකුණු කොරියාව ) – දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාක් ගුවෙන් හෙයිට අල්ලස් ලබා ගැනීම පිළිබඳ අධිචෝදනා ගොනු කරයි. අද...
විදෙස්ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයිMohamed DilsadApril 17, 2017 by Mohamed DilsadApril 17, 2017019 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු අඟවයි. ඇමෙරිකාවේ ඉවසීමේ කාලය අවසන් බව පවසමින් මෙලෙස උප ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. දකුණු කොරියාවේ...
විදෙස්කුඩා දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන දෙන්නේ බලාගෙනMohamed DilsadApril 17, 2017 by Mohamed DilsadApril 17, 2017018 (උදයම්,බ්‍රිතාන්‍යය) – ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක වැඩි වශයෙන් පරිහරණය කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට සාපේක්ෂව අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින්...
විදෙස්තුර්කි ජනපතිට විධායක බලතලMohamed DilsadApril 17, 2017 by Mohamed DilsadApril 17, 2017026 (උදයම්,තුර්කිය) – පාර්ලිමේන්තු පාලන ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීම සඳහා තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් ජනාධිපති රෙසෙප් අර්ඩවාන් ජයග්‍රහණය කරයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට වසර...
විදෙස්මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadApril 12, 2017 by Mohamed DilsadApril 12, 2017017 (උදයම්,මොනාකෝ) – මොනාකෝහි පාපන්දු තරඟාවලියකට ක්‍රීඩකයින් රැගෙනයමින් තිබු බස් රථයක් ඉලක්ක්ක කර බෝම්බ ප්‍රහාර තුනක් එල්ලවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ පිපිරීමෙන් ක්‍රීඩකයින්ට හානි...
විදෙස්ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්Mohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017018 (උදයම්,ඕස්ට්‍රේලියාව) – ඩෙබී සුළි සුළඟ හමා සති දෙකක් ගතවීමට පෙර ඕස්ට්‍රේලියාවට තවත් සුළ සුළං අවදානමක් ළඟා වෙමින් තිබෙන බව වාර්තාවේ. එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ...
විදෙස්ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුටMohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017017 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් බර්නාඩිනෝ නුවර ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 8 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. ආයුධ සන්නද්ධව පැමිණි...