විදෙස්‘ඩෙබී’ ක්වීන්ස්ලන්තයට (වීඩියෝ)Mohamed DilsadMarch 28, 2017 by Mohamed DilsadMarch 28, 2017028 ඩෙබී සුළි සුළඟ මේ වන විට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ළඟා වී තිබේ.මෙය වසර 6කින් හැමූ ප්රබලතම චණ්ඩ මාරුතය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැයට...
විදෙස්සිරියාවේ රකාහි ප්‍රධාන කඳවුරක් යළි සිරියානු හමුදාව යටතටMohamed DilsadMarch 27, 2017 by Mohamed DilsadMarch 27, 2017026 (උදයම්,සිරියාව) – IS සටන්කාමින්ගේ ග්‍රහණයේ තිබූ සිරියාවේ රකා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන කඳවුරක් සිරියානු හමුදාව විසින් යළි අත්පත් කර ගනී. 2014 වසරේදී මෙම කඳවුර IS සටන්කාමින් සිය...
විදෙස්පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේMohamed DilsadMarch 27, 2017 by Mohamed DilsadMarch 27, 2017020 (උදයම්,දකුණු කොරියාව) – තනතුරෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව එරට නීතිපතිවරයා අධිකරණයෙන් කරුණු විමසයි. ඇයට දූෂණ චෝදනා...
විදෙස්ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිපිරීමක්Mohamed DilsadMarch 25, 2017March 25, 2017 by Mohamed DilsadMarch 25, 2017March 25, 2017016 (උදයම්,බංගලාදේශය) – බංග්ලාදේශයේ ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළක් අසළ දී පුද්ගලයෙකු බෝම්බයක් පුපුරුවාගෙන ඇති බව වාර්තාවේ. ඊයේ සිදුවූ මෙම පිපිරීමේදී පොලිස්...
විදෙස්ඔබාමා සත්කාරයට එරෙහි යෝජනාව කොංග්රස් මණ්ඩලයෙන් ඉවතටMohamed DilsadMarch 25, 2017 by Mohamed DilsadMarch 25, 2017022 (උදයම්,ඇමෙරිකාව) – ඔබාමා කෙයා හෙවත් ඔබාමා සත්කාරය නතර කිරීම සඳහා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව ඇමරිකානු කොංග්රස් මණ්ඩලයෙන් ඉවත් කර ගනී. සිය පාලන කාලය...
විදෙස්හොස්නි මුබාරක් නිදහස්Mohamed DilsadMarch 25, 2017March 25, 2017 by Mohamed DilsadMarch 25, 2017March 25, 2017017 (උදයම්,ඊජිප්තුව) – පොලිස් රැඳවුම් භාරයේ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (24) නිදහස් කරනු ලැබීය. හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව බලයට...
විදෙස්IS සමාජිකයින්ගේ නවතම යුධ උපක්‍රමය හෙළි වෙයිMohamed DilsadMarch 23, 2017 by Mohamed DilsadMarch 23, 2017020 (උදයම්,ඉරාකය) – IS සමාජිකයි විසින් මරාගෙන මැරෙන සාමජිකයෙක් ලෙස යොදාගත් වයස අවුරුදු 07ක කුඩා දරුවෙකු ගෙන තිබේ. ඉරාකයේ මොසුල් නුවරදී මෙම පිරිමි දරුවා ඉරාක හමුදා...
විදෙස්බ්රිතාන්ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළටMohamed DilsadMarch 23, 2017 by Mohamed DilsadMarch 23, 2017014 (උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙස්මිනිස්ටර් පාලම මතදී සිදුවු ප්‍රහරයෙන් මේ වන විට 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙමෙ ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇත....
විදෙස්අරාබිකරයේ සතුටින්ම සිටින රටMohamed DilsadMarch 22, 2017 by Mohamed DilsadMarch 22, 2017027 (උදයම්,අරාබිය) – තෙවැනි වරටත් අරාබි කලාපයේ සතුටින්ම සිටින රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව තිබේ. පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ලොව සතුටින්ම...
විදෙස්ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුවMohamed DilsadMarch 22, 2017 by Mohamed DilsadMarch 22, 2017022 (උදයම්,ඇමෙරිකාව) – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි. ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට ලැප්ටොප් පරිගණක ඇතුළු...