ට්‍රම්ප්ගේ සංක්රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය
(උදයම්,මෙක්සිකෝව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්රමනික ප්‍රතිපත්තිය මෙක්සිකෝව දැඩි ලෙස හෙළා දැක තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බව මෙක්සිකෝ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...