විදෙස්අසභ්ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්Mohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017040 (උදයම්,ඇමෙරිකාව) – තවත් ඇමෙරිකානු සෙබළුන් පිරිසක් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගෙන ඇති බව හෙළි වෙයි. ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා මෙම...
විදෙස්ජනපතිනි පාර්ක් ගුවෙන් හේ තනතුරෙන් ඉවත් කරයිMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017051 (උදයම්,දකුණු කොරියාව) – දුෂණ චෝදනා එල්ල වී ඇති දකුණු කොරියාවේ ජනපතිනි පාර්ක් ගුවෙන් හේ සිය තනතුරෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු අධිකරණය තීරණය කරයි.අද එම තීන්දුව...
විදෙස්සංචාරක තහනමට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් අභියෝගMohamed DilsadMarch 10, 2017March 10, 2017 by Mohamed DilsadMarch 10, 2017March 10, 2017086 (උදයම්,ඇමෙරිකාව) – ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නව නියෝගය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 3 ක් අභියෝගයට ලක් කර තිබේ.ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6 කින් ඇමරිකාවට සිදුකෙරෙන...
විදෙස්ඇමෙරිකානු සෙබළුන් 400 ක් සිරියාවේ මෙහෙයුම් වලටMohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017050 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු හමුදා සෙබලූන් 400 ක් අයි.එස්.සංවිධානයට එරෙහි සිරියාවේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා යැවීමට ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය තීරණය කර තිබෙනවා. මෙමෙ කණ්ඩායමට මැරීන් භටයෝද ඇතුලත්...
විදෙස්ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක්Mohamed DilsadMarch 9, 2017 by Mohamed DilsadMarch 9, 2017034 (උදයම්,ඇමෙරිකාව) – මෙක්සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේ සියයට 40 කින් පමණ අඩුවී ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති. එරට අභ්‍යන්තර ආරක්ෂක කටයුතු...
විදෙස්විරෝධතාවයේ නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadMarch 9, 2017March 9, 2017 by Mohamed DilsadMarch 9, 2017March 9, 2017060 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ පුදුච්චෙරි ප්‍රදේශයේ දුම්රිය මාර්ග හරස්කරමින් විරෝධතාවයේ නිරත වූ ධීවරයින් 49 දෙනෙකු ඉන්දිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනේ. ඉන්දීය ධීවරයෙකුට ශ්‍රී ලංකා නාවික හමුදාව...
විදෙස්චීනය උතුරු කොරියාවට අනතුරු අඟවයිMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017041 (උදයම්,චීනය) – න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු නොකරන ලෙස අසල්වැසි රටක් වන චීනය උතුරු කොරියාවට දැනුම් දෙයි. එසේ නොකළ හොත් ඉදිරියේදී විශාල ගැටළු ඇති විය හැකි බව...
විදෙස්විකිලීක්ස්ගෙන් තවත් හෙළිදරව්වක්Mohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017049 (උදයම්,ඇමෙරිකා) – සී.අයි.ඒ. රහස් ඔත්තු සේවය අන්තර් ජාලයෙන් දත්ත ලබා ගත් ආකාරය පිළිබදව විකිලීක්ස් හෙළිදරව් කරයි. සයිබර් ප්‍රහාරක අවි යොදා ගනිමින් ධවල මන්දිරයේ තොරතුරු ඇතුළු...
විදෙස්කිලෝ 5ක් බරැති කාසි උදරයේ තිබු කැස්බෑවෙක්Mohamed DilsadMarch 7, 2017 by Mohamed DilsadMarch 7, 2017037 (උදයම්,තායිලන්තය) – කිලෝ ග්‍රෑම් පහකට ආසන්න කාසි 900 කට වැඩි ප්‍රමාණයක් උදරයේ තිබු කැස්බෑවෙකු පිලිබඳ තායිලන්තයේ බැංකොක් නුවරින් වාර්තාවේ. කෘත්‍රීම ජල තටාකයක ජීවත් වූ මෙම කැස්බෑවා නැරඹීමට...
විදෙස්බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයිMohamed DilsadMarch 7, 2017March 7, 2017 by Mohamed DilsadMarch 7, 2017March 7, 2017033 (උදයම්,ඉන්දියාව) – බිලි පූජාවක් වෙනුවෙන් කුඩා දැරියක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තාවේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 10කදැරියකි.එය බිලි පූජාව සිදුකළ ඇදුරාගේ උපදෙස්...