විදෙස්චීනයේ හෝටලයක ගින්නක්.තිදෙනෙකු මරුටMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017041 (උදයම්,චීනය) – චීනයේ නැන්චැන්ග් ප්‍රදේශයේ හෝටලයක හටගත් ගින්නකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. මෙහිදී 14 දෙනෙකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා...
විදෙස්සර්පයෙක් අල්ලන පාසල් දරුවෙක්(වීඩියෝ)Mohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017036 (උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දරුවෙකු තම වත්තේ නවතා තිබු මෝටර් රථයේ සිරවී සිටි සර්පයෙකු අල්ලා ගන්නා අයුරු වීඩියෝ ගතකර තිබේ. [ot-video][/ot-video]...
විදෙස්ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයිMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017043 (උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ ඥාති දියණියක වන දීපා ජයකුමාර් ඊයේ නව දේශපාලන ගමනක් ආරම්භ කාළාය. එම අවස්ථාවට එක වෙමින් 42 හැවිරිදි දීපා සඳහන් කළේ AIADMK...
විදෙස්මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයිMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017042 (උදයම්,කොළඹ) – මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීම ඉතා කඩිනමින් ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කන්සර්වටිව් පක්ෂ දේශපාලන ක්‍රියාකාරී මණ්ඩලය අමතමින් ඔහු කියා සිටියේ...
විදෙස්සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017040 (උදයම්,සිරියාව) – සිරියාවේ අල් අබාබ් නගරය ආසන්නයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 51ක් දෙනෙකු මියගොස් තිබේ. එරට හමුදාවට සහය දක්වන කැරලිකරුවන් ඉලක්ක කර මෙම...
විදෙස්පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක් අත්අඩංගුවේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017046 (උදයම්,පිලිපීනය) – ජනාධිපති රොඩි්රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා ඩි ලීමා අද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිලිපීන බන්ධනාගාරවල...
විදෙස්රාමනාදපුරම් කොංග්රස් පක්ෂයේ සභාපතිවරයා අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017047 (උදයම්,ඉන්දියාව) – රාමනාදපුරම් කොංග්රස් පක්ෂයේ සභාපතිවරයා එරට පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකාවේ සිට රත්‍රං ජාවාරමක නිරත වීම හේතුවෙනි. රත්‍රං කිලෝ ග්‍රෑම් 12ක් සමඟින්...
විදෙස්ට්රම්ප්ගේ සංක්රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධයMohamed DilsadFebruary 23, 2017February 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017February 23, 2017040 (උදයම්,මෙක්සිකෝව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්රමනික ප්‍රතිපත්තිය මෙක්සිකෝව දැඩි ලෙස හෙළා දැක තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බව මෙක්සිකෝ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...
විදෙස්පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුටMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 2017056 (උදයම්,පකිස්තානය) – ලාහෝර් නුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
විදෙස්සංක්රමණික බෝට්ටුවක් අනතුරට ලක්ව 80 කට වැඩි පිරිසක් මරුටMohamed DilsadFebruary 22, 2017February 22, 2017 by Mohamed DilsadFebruary 22, 2017February 22, 2017032 (උදයම්,ලිබියාව) – ලිබියාවේ සිට යුරෝපය බලා යමින් සිටි නීතිවිරෝධී සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදි අනතුරට ලක්වීමෙන් එහි සිටි 74 දෙනෙකු මිය ගොස් තිබේ. ලිබියාවේ ටි්රපොලි...