Category : විදෙස්

විදෙස්

නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්

Mohamed Dilsad
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට නියමිතයි. පසුගිය ජනවාරි 1 වන දා බෑන් කී මූන්ගේ නිළ කාලය අවසන්වීමෙන්...
විදෙස්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහලට

Mohamed Dilsad
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කර තබේ. ඉරාක තෙල් සැපයුම ඉහළ යාම සහ ඇමරිකානු නිෂ්පාදනය ඉහළ යාම, ඔපෙක් සංවිධානය සැලසුම් කර...
විදෙස්

පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad
(උදයම් ,පකිස්තාන් ) –  පාකිස්තානය ප්‍රථම වරට සබ්මැරීනයක සිට කෲස් මිසයිලයක් අත්හදා බලයි. බාබුර් – 3 ලෙස මෙම මිසයිලය නම් කර තිබේ. මෙම මිසයිලය මගින්...
විදෙස්

ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුරට සිය බෑනා පත් කරගනී

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකා ) – ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුර සඳහා කෙනෙකු නම්කර තිබේ. ඒ තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර්. ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය...
විදෙස්

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad
ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් යටකරමින් ලොරියක් ධාවනය කිරීම හේතුවෙන් සොල්දාදුවෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. බස්...
විදෙස්

ඕස්ට්‍රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad
ඕස්ට්‍රේලියානු ඇමතිනී සූසන් ලේ තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි. මීට හේතුව වී ඇත්තේ ඇයට මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමය. ඕස්ට්‍රේලියානු ඩොලර් 7 ලක්ෂ 95000...
ක්‍රීඩාවිදෙස්

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේ

Mohamed Dilsad
ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි. කාබුල් නගරයේදී මෙලෙස ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
විදෙස්

බැග්ඩෑඩ් නුවර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ. පිපිරීමෙන් තවත් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා...
විදෙස්

යුරෝපයේ අධික ශීතලෙන් විසිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad
යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක්  ජීවිතක්ෂයට පත් වෙති. යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ දසදෙනෙකු මියගොස් ඇත්තේ...
විදෙස්

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පුටින් සහය දුන් බවට බුද්ධි තොරතුරු

Mohamed Dilsad
(උදයම් , ඇමෙරිකා ) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි...