විදෙස්නව දිල්ලි නුවර වෙඩි තැබීමක්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017042 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට හෝ තුවාල සිදුවී...
විදෙස්ට්රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017036 (උදයම්,ඇමරිකා) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව ධවල මන්දිරය නිවේදනය...
විදෙස්ශෂිකලා නටරාජන් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුරයටMohamed DilsadFebruary 5, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 5, 2017February 6, 2017037 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන් ශෂිකලා නටරාජන් ප්‍රධාන...
විදෙස්ට්විටර් ට්‍රම්පට එරෙහි වෙයිMohamed DilsadFebruary 4, 2017 by Mohamed DilsadFebruary 4, 2017052 (උදයම්,කොළඹ) – ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම සදහා ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංගමයට ට්විටර් සමාගමේ සේවකයන් ඇමරිකානු ඩොලර් මිලියන 1 යි...
විදෙස්ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් දකුණු කොරියාවටMohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017049 (උදයම්,ඇමරිකා) – ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජේම්ස් මැටිස් දකුණු කොරියාවේ සංචාරයක් අරඹයි. ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි. උතුරු කොරියාවේ එල්ල වන බලපෑම්...
විදෙස්කුවේටයෙන් රටවල් 5 කට වීසා තහනමක්Mohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017036 (උදයම්,කොළඹ) – කුවේටය ද රටවල් 5 කට එරෙහිව වීසා තහනමක් පනවයි. ඊට හේතුව වී ඇත්තේ නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල් 7 කට එරෙහිව...
විදෙස්දුර්ලභ රෝගයක් ඇති දැරියක්Mohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017039 ‘එපිඩර්මඩයිස්පේසියා වරූසිෆෝමස්’ නම් දුර්ලභ රෝගී තත්ත්වය වැළඳුණු පළමු දැරිය බංග්ලාදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ඇය ‘tree man syndrome’ ලෙසින් ප්‍රසිද්ධ එම රෝගී ත්ත්තවය වැළඳුණු පළමු...
විදෙස්ට්රම්ප්ගේ මාධ්‍ය නිදහස මෙන්න(වීඩියෝ)Mohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017040 (උදයම්,ඇමරිකා) – අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ ජන්ද ප්‍රචාරක කටයුතු පැවති කාලසීමාවේදී පැවැත් වූ මාධ්‍යහමුවකදී ප්‍රශ්නයක් යොමුකර සිටි මාධ්‍යවේදියෙකුට බැනවැදීමේ සිද්ධියකට අදාළ වීඩියෝ පටයක් නැවත සංස්කරණය...
විදෙස්ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා පත්වෙයිMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017041 ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් තේරි පත් වෙයි. එරට සෙනට් සභාවේ පැවතී ඡන්ද විමසීමෙන් ඡන්ද 56ක් ඔහුට ලැබි ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා සඳහන්...
විදෙස්කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයිMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017045 (උදයම්කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම කල් දමා තිබේ. ඊට හේතුවවී ඇත්තේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විරෝධතා බව විදෙස් වාර්තා...