විදෙස්සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධයMohamed DilsadMarch 19, 2023April 4, 2023 by Mohamed DilsadMarch 19, 2023April 4, 2023038 සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ. විරෝධතාකරුවන් 2,000කගේ පමණ සහභාගීවත්යෙන් එම විරෝධතා පාගමන සංවිධානය...
විදෙස්දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක්Mohamed DilsadMarch 19, 2023April 4, 2023 by Mohamed DilsadMarch 19, 2023April 4, 2023036 දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භු කම්පනය ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර...
විදෙස්නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්Mohamed DilsadMarch 16, 2023April 4, 2023 by Mohamed DilsadMarch 16, 2023April 4, 2023030 නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන...
විදෙස්බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්Mohamed DilsadMarch 14, 2023March 31, 2023 by Mohamed DilsadMarch 14, 2023March 31, 2023031 මීළඟ පරම්පරාවේ න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ තිබේ. එම රටවල් තුන එක්ව ගොඩනගා ගත් ඕකස් ගිවිසුමට අනුව...
විදෙස්ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටිMohamed DilsadMarch 13, 2023March 29, 2023 by Mohamed DilsadMarch 13, 2023March 29, 2023039 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම...
විදෙස්තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?Mohamed DilsadMarch 5, 2023March 9, 2023 by Mohamed DilsadMarch 5, 2023March 9, 2023035 චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්රස් සමුළුව අද (05) ආරම්භ වෙයි. මෙම සමුළුව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනු...
විදෙස්කාම්බෝජයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයා නිවාස අඩස්සියටMohamed DilsadMarch 3, 2023March 9, 2023 by Mohamed DilsadMarch 3, 2023March 9, 2023035 කාම්බෝජයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයාව වසර 27ක් සඳහා නිවාස අඩස්සියේ තබන ලෙස නියෝගකර තිබේ. ඔහුට එරෙහිව දේශද්‍රෝහී චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය...
විදෙස්අදානි ගැන සොයන්න ස්වාධීන කමිටුවක්Mohamed DilsadMarch 2, 2023March 9, 2023 by Mohamed DilsadMarch 2, 2023March 9, 2023038 ඉන්දීය ව්‍යාපාරික අධිරාජ්‍යයක් හිමි ගෞතම් අදානි ගැන එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ....
විදෙස්ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්Mohamed DilsadMarch 2, 2023March 9, 2023 by Mohamed DilsadMarch 2, 2023March 9, 2023037 ඉරාන ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාසල් සිසුවියන් සම්බන්ධ මේ විෂ...
විදෙස්ශ්රී ලංකාව ගැන අමෙරිකාවේ අපේක්ෂාවMohamed DilsadFebruary 28, 2023March 8, 2023 by Mohamed DilsadFebruary 28, 2023March 8, 2023038 ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි...