විදෙස්දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 34ක් ජීවිතක්ෂයටMohamed DilsadOctober 6, 2022 by Mohamed DilsadOctober 6, 2022021 (UTV | තායිලන්තය) – තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළු හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...
විදෙස්ඉන්දියාවේ කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලාMohamed DilsadOctober 6, 2022 by Mohamed DilsadOctober 6, 2022014 (UTV | ඉන්දියාව) – උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා...
විදෙස්බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්Mohamed DilsadOctober 3, 2022 by Mohamed DilsadOctober 3, 2022027 (UTV | බූකිනා ෆාසෝ ) – බූකිනා ෆාසෝ රාජ්‍යයේ නැවතත් හමුදා කුමන්ත්රණයකින් බල පෙරළියක් සිදුකර තිබේ....
විදෙස්මරණින් කෙලවර වූ පාපන්දු තරඟයMohamed DilsadOctober 2, 2022 by Mohamed DilsadOctober 2, 2022016 (UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි....
විදෙස්ලෝකය කැළඹු පුටින්ගේ අලුත් හිතුවක්කාර නියෝගයMohamed DilsadSeptember 30, 2022 by Mohamed DilsadSeptember 30, 2022019 (UTV | මොස්කෝ) – රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් 4 ක් රුසියාවට ඈඳා ගනිමින්, එම පළාත් නිල වශයෙන් රුසියාවේ කොටසක් වුණැයි නිවේදනය...
විදෙස්එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයිMohamed DilsadSeptember 27, 2022September 27, 2022 by Mohamed DilsadSeptember 27, 2022September 27, 2022023 (UTV | රුසියාව) – එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත් කරුවකු වන එඩ්වඩ් ස්නෝඩන් (Edward Snowden) හට රුසියාවේ පුරවැසි භාවය ලබා දී තිබේ....
විදෙස්උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16 දෙනෙකු වාර්තාවෙයිMohamed DilsadSeptember 26, 2022September 26, 2022 by Mohamed DilsadSeptember 26, 2022September 26, 2022021 (UTV | උගන්ඩාව) – මාරාන්තික ඉබෝලා වෛරසය වැළඳුණු 16 දෙනෙකු උගන්ඩාවෙන් වාර්තා වී තිබෙනවා....
විදෙස්බස් රථ අනතුරකින් 27ක් මරුට – තවත් 20 දෙනකුට තුවාලMohamed DilsadSeptember 20, 2022 by Mohamed DilsadSeptember 20, 2022019 (UTV | චීනය) – කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත චීන ජාතිකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රියක් දරුණු අනතුරකට මුහුණ දීමෙන් එහි ගමන් කරමින් සිටි 27...
විදෙස්කසකස්ථානයේ අගනුවර නම වෙනස් වෙයිMohamed DilsadSeptember 18, 2022 by Mohamed DilsadSeptember 18, 2022016 (UTV | කසකස්ථානය) – කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස යළි වෙනස් කර තිබේ....
විදෙස්ගවයන් අතර ලම්පි වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්Mohamed DilsadSeptember 18, 2022 by Mohamed DilsadSeptember 18, 2022022 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ලම්පි වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල වී තිබෙනවා....