Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024020 (UTV | කොළඹ) – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයිEditor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024021 (UTV | කොළඹ) – චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා. ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.Editor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024025 (UTV | කොළඹ) – කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි....
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ව්යාපාරිකලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටEditor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024023 (UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයිEditor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024026 (UTV | කොළඹ) – බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව අඛණ්ඩවල විරෝධතා පළ කිරීම හේතුවෙන් අගමැතිවරිය එම තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්Editor OAugust 3, 2024August 3, 2024 by Editor OAugust 3, 2024August 3, 2024024 (UTV | කොළඹ) – දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.Editor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024020 (UTV | කොළඹ) – ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්යුරෝපා සංගමය, කොටි තහනම දීර්ඝ කරයි.Editor OJuly 27, 2024 by Editor OJuly 27, 2024027 (UTV | කොළඹ) – යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස හයක් සදහා දිර්ඝ කෙරේ. තහනම දීර්ඝ කිරිම 26දා සිට සිට ක්‍රියාත්මක...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයටEditor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024021 (UTV | කොළඹ) – නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. නේපාලයේ සයුරා ගුවන් සේවයට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයටEditor OJuly 23, 2024 by Editor OJuly 23, 2024017 (UTV | කොළඹ) – නැගෙනහිර ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...