විදෙස්නව දරුණු කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයිMohamed DilsadNovember 27, 2021November 27, 2021 by Mohamed DilsadNovember 27, 2021November 27, 2021024 (UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙනවා....
විදෙස්අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් 46ක් මරුටMohamed DilsadNovember 23, 2021 by Mohamed DilsadNovember 23, 2021022 (UTV | බල්ගීරියාව) – බල්ගීරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක ඇතිවූ ගිණි ගැනීමකින් ළමුන් ඇතුළු 45දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුටMohamed DilsadNovember 21, 2021 by Mohamed DilsadNovember 21, 2021022 (UTV | කොළඹ) – ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි....
විදෙස්ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයිMohamed DilsadNovember 20, 2021 by Mohamed DilsadNovember 20, 2021019 (UTV | ඉන්දියාව) – තම රජය මතභේදාත්මක ගොවි නීති තුනක් ඉවත් කර ගන්නා බවත්, රට තුළ ගොවීන් සිය ජීවනෝපායට නීති බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලට...
විදෙස්ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනටMohamed DilsadNovember 18, 2021 by Mohamed DilsadNovember 18, 2021018 (UTV | ලිබියා) – ලබන මස පැවැත්වීමට නියමිත ලිබියාවේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ලිබියානු හිටපු අගමැති අලි සෙයිඩාන් නිවේදනය කළේය....
විදෙස්එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්Mohamed DilsadNovember 15, 2021 by Mohamed DilsadNovember 15, 2021019 (UTV | එංගලන්තය) – එංගලන්තයේ ලිවර්පූල් නගරයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක් සිදුව තිබෙනවා....
විදෙස්එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියිMohamed DilsadNovember 11, 2021 by Mohamed DilsadNovember 11, 2021015 (UTV | එක්සත් රාජධානිය) – සංචාරකයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි භාවිත ලැයිස්තුවේ දැනට ඇති එන්නත් නොවැම්බර් 22 වැනි දින අලුයම 4.00 සිට ක්‍රියාත්මක...
විදෙස්ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්Mohamed DilsadNovember 10, 2021 by Mohamed DilsadNovember 10, 2021017 (UTV | ජපානය) – ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ මහතා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම් වෙයි....
විදෙස්ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුටMohamed DilsadNovember 9, 2021 by Mohamed DilsadNovember 9, 2021017 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්Mohamed DilsadNovember 8, 2021 by Mohamed DilsadNovember 8, 2021018 (UTV | ඇමරිකාව) – බෝම්බ ප්‍රහාර සිදු කරන බවට ඇති වූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක සිසුන් ඉවත් කර ගැනීමට පියවර ගැණුනා....