විදෙස්ඔස්ට්රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේMohamed DilsadOctober 19, 2021 by Mohamed DilsadOctober 19, 2021020 (UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියානුවන් සඳහා එන්නත්කරණ පිළිබඳ තොරතුරු ඇතුළත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙනවා....
විදෙස්මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේMohamed DilsadOctober 17, 2021 by Mohamed DilsadOctober 17, 2021019 (UTV | මෙල්බර්න්) – ලොව දීර්ඝතම කොරෝනා නිරෝධායන සමය ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලබන සිකුරාදා සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා....
විදෙස්රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේMohamed DilsadOctober 16, 2021 by Mohamed DilsadOctober 16, 2021020 (UTV | ඇමෙරිකාව) – රටවල් 33 ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන 08 වනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට ඇමෙරිකාව තීරණය කර...
දේශීයවිදෙස්අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසරMohamed DilsadOctober 15, 2021 by Mohamed DilsadOctober 15, 2021024 (UTV | ඉන්දියාව) – වසරකට වැඩි කාලයක් දේශ සීමා වසා තැබීම අවසන් කරමින් අද සිට නැවතත් විදේශිකයන්ට රටට ඇතුලුවීමට ඉන්දියාව අවසර දී තිඛෙනවා....
විදෙස්සිඩ්නි නුවර නොවැම්බර් සිට සංචාරකයන්ට විවෘතයිMohamed DilsadOctober 15, 2021October 15, 2021 by Mohamed DilsadOctober 15, 2021October 15, 2021022 (UTV | සිඩ්නි) – ඕස්ටේ්රලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි පුරවරයේ කොරෝනා නිරෝධායන ක්‍රියාමාර්ග ලිහිල් කරමින් නොවැම්බර් 1 වැනි දා සිට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා...
විදෙස්සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි බලපෑම්Mohamed DilsadOctober 14, 2021 by Mohamed DilsadOctober 14, 2021019 (UTV | කොළඹ) – පැයට කිලෝමීටර් 100ක වේගයකින් හමා යන කොම්පාසු සුළි කුණාටුවෙන් පිලිපීනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා....
විදෙස්ජර්මනිය තුළ නොමිලේ සිදු කළ COVID-19 පරික්ෂණ නවතා දැමේMohamed DilsadOctober 13, 2021 by Mohamed DilsadOctober 13, 2021016 (UTV | කොළඹ) – ජර්මනිය තුළ මෙතෙක් කලක් නොමිලේ සිදුකෙරුණු COVID-19 පරික්ෂා කිරීම් නැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අද වනවිට එරට සියලුම...
විදෙස්දින 107කට පසු සිඩ්නි නුවර ඇරේMohamed DilsadOctober 11, 2021 by Mohamed DilsadOctober 11, 2021017 (UTV | සිඩ්නි) – ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පනවා තිබූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා....
විදෙස්මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනීMohamed DilsadOctober 9, 2021 by Mohamed DilsadOctober 9, 2021029 (UTV | කොළඹ) – ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ....
විදෙස්2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදින් දෙදෙනෙකුට හිමිවේMohamed DilsadOctober 8, 2021 by Mohamed DilsadOctober 8, 2021019 (UTV | කොළඹ) – ලොකයේ වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇති ගෞරවනීය සම්මානය ලෙස සැලකෙන නොබෙල් සාම ත්‍යාගය 2021 වසර වෙනුවෙන් දිනාගනු ලැබුවේ මාධයවේදීන් දෙදෙනෙකි....