විදෙස්ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්Mohamed DilsadSeptember 22, 2021 by Mohamed DilsadSeptember 22, 2021022 (UTV | ඔස්ට්‍රේලියාව)- ගිණිකොනදිග ඔස්ට්‍රේලියාවට බලපෑ මැග්නිටියුඩ් ඒකක 5.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් මෙල්බර්න් නුවර ආශ්රිත ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස්එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයිMohamed DilsadSeptember 22, 2021 by Mohamed DilsadSeptember 22, 2021022 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන...
විදෙස්ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයිMohamed DilsadSeptember 21, 2021 by Mohamed DilsadSeptember 21, 2021019 කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වසර එක හමාරකට අධික කාලයක් පැවති සීමාවන් ඉවත් කරමින් නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට සිය රටට ඇතුළු වීමට අවසර ලබාදීමට අමෙරිකා...
විදෙස්ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්Mohamed DilsadSeptember 20, 2021 by Mohamed DilsadSeptember 20, 2021017 (UTV | ඇෆ්ගනිස්තානය) – කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති පවසා ඇති බව වර්තා වෙයි....
විදෙස්පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්Mohamed DilsadSeptember 20, 2021 by Mohamed DilsadSeptember 20, 2021022 (UTV | පිලිපීනය) – 2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා....
විදෙස්ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයටMohamed DilsadSeptember 18, 2021 by Mohamed DilsadSeptember 18, 2021025 (UTV | චීනය) – ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව ඒකාබද්ධව ඇති කර ගත් ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට ලක් වෙයි. එය වගකීම් විරහිත හා දුරදිග...
විදෙස්ඇෆ්ගන් නව රජයේ අභ්‍යන්තර ගැටුම්Mohamed DilsadSeptember 15, 2021 by Mohamed DilsadSeptember 15, 2021022 (UTV | කාබුල්)- ඇෆ්ගනිස්ථානයේ නව රජය පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ....
විදෙස්ඔස්ට්රේලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට ලොක්ඩවුන්Mohamed DilsadSeptember 15, 2021 by Mohamed DilsadSeptember 15, 2021015 (UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පණවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබෙනවා....
විදෙස්උතුරු කොරියාව නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලයිMohamed DilsadSeptember 13, 2021September 13, 2021 by Mohamed DilsadSeptember 13, 2021September 13, 2021014 (UTV | උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා....
විදෙස්සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යිMohamed DilsadSeptember 10, 2021 by Mohamed DilsadSeptember 10, 2021022 (UTV | ඇමරිකාව) – සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 ක් සපිරෙයි. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙස එය ඉතිහාසයට එක්ව තිබේ....