විදෙස්ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේMohamed DilsadDecember 8, 2021 by Mohamed DilsadDecember 8, 2021033 (UTV | තමිල්නාඩු) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයෙක් කඩා වැටී තිබේ....
විදෙස්අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්Mohamed DilsadDecember 6, 2021 by Mohamed DilsadDecember 6, 2021037 (UTV | මියන්මාරය) – බලයෙන් පහකළ මියන්මාර රජයේ නායිකා අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ....
විදෙස්තවත් බෝට්ටු අනතුරක් – 29ක් මිය යයිMohamed DilsadDecember 2, 2021 by Mohamed DilsadDecember 2, 2021036 (UTV | නයිජිරියාව) – උතුරු නයිජිරියාවේ කැනෝ ප්‍රාන්තයේ වටරි වේල්ලේ බෝට්ටුවක් පෙරලී සිදු වූ අනතුරකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්ඔමික්රෝන් රටවල් 18ක් ආක්‍රමණය කරයිMohamed DilsadNovember 30, 2021 by Mohamed DilsadNovember 30, 2021032 (UTV | කොළඹ) – ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන 18ක් දක්වා ඉහළගොස් තිබේ....
විදෙස්ඔමික්රොන් නිසා සියලුම විදේශිකයන්ට ජපානයේ දේශ සීමා වැසේMohamed DilsadNovember 29, 2021 by Mohamed DilsadNovember 29, 2021037 (UTV | ජපානය) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් සියලුම විදේශිකයන්ට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමට ජපානය තීරණය කර තිබෙනවා....
විදෙස්OMICRON තවත් රටකට ඇතුළු වෙයිMohamed DilsadNovember 28, 2021November 28, 2021 by Mohamed DilsadNovember 28, 2021November 28, 2021030 (UTV | කොළඹ) – මේ වන විට හදුනාගෙන ඇති භයානකම කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් (OMICRON) ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන තිබේ....
විදෙස්ඔමික්රොන් නිසා රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්Mohamed DilsadNovember 27, 2021 by Mohamed DilsadNovember 27, 2021041 (UTV | ඔස්ට්‍රේයාව) – ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ට්‍රේයාවට විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර...
විදෙස්නව දරුණු කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයිMohamed DilsadNovember 27, 2021November 27, 2021 by Mohamed DilsadNovember 27, 2021November 27, 2021042 (UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙනවා....
විදෙස්අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් 46ක් මරුටMohamed DilsadNovember 23, 2021 by Mohamed DilsadNovember 23, 2021050 (UTV | බල්ගීරියාව) – බල්ගීරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක ඇතිවූ ගිණි ගැනීමකින් ළමුන් ඇතුළු 45දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුටMohamed DilsadNovember 21, 2021 by Mohamed DilsadNovember 21, 2021035 (UTV | කොළඹ) – ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි....