විදෙස්ඇෆ්ගනිස්තානයෙන් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට තවත් ගුවන්යානාMohamed DilsadAugust 23, 2021 by Mohamed DilsadAugust 23, 2021035 ඇෆ්ගනිස්තානයෙන් සිවිල් ජනතාව ඉවත් කරගැනීම සඳහා වාණිජ ගුවන්යානා භාවිත කරන බව අමෙරිකාව පවසයි. ගුවන්යානා 18ක් මගින් සිවිල් වැසියන් මේ වනවිට වෙනත් රටවල ආරක්ෂිත ස්ථාන කරා...
විදෙස්ඇෆ්ගනිස්ථානයේ නගර රැසක තලෙයිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ඇරඹේMohamed DilsadAugust 20, 2021 by Mohamed DilsadAugust 20, 2021036 ඇෆ්ගනිස්ථානයේ නගර රැසක තලෙයිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ඇරඹේ. තලෙයිබාන් කැරලිකරුවන් නිවසින් නිවසට ගොස් මිනිස් දඩයමක් ආරම්භ කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ බුද්ධි අංශ අනාවරණය...
විදෙස්මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයා සිරගත කෙරේMohamed DilsadAugust 20, 2021 by Mohamed DilsadAugust 20, 2021038 පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම...
විදෙස්ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට බයිඩන්ගෙන් ප්‍රතිචාරMohamed DilsadAugust 17, 2021 by Mohamed DilsadAugust 17, 2021040 අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමට තමන් ගත් තීරණය නිවැරැදි සහ කාලෝචිත බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇෆ්ගනිස්ථානයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ලවන චෝදනාවන්ට...
විදෙස්මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේMohamed DilsadAugust 11, 2021 by Mohamed DilsadAugust 11, 2021038 (UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ....
විදෙස්පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයන්ට හජ් වන්දනාවට වරමMohamed DilsadAugust 9, 2021 by Mohamed DilsadAugust 9, 2021039 (UTV | සෞදි අරාබිය) – මෙවර හජ් වන්දනා සමයේදී පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයන්ට ද ක්‍රමයෙන් අවසර ලබාදීමට කටයුතු කරන බව සෞදි බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා....
විදෙස්චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර අවසන්Mohamed DilsadAugust 5, 2021 by Mohamed DilsadAugust 5, 2021044 චීනය එක් තීරයක් එක් මාවතක් හවුල්කාරීන් වෙත කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ...
විදෙස්බ්රිතාන්යයේ මිලියන 32 කට කොවිඩ් තෙවැනි මාත්‍රාවMohamed DilsadAugust 3, 2021 by Mohamed DilsadAugust 3, 2021037 බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ලබන මසදී ආරම්භවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. එම වැඩසටහන ඔස්සේ බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් මිලියන 32කට ඒ අනුව තෙවැනි...
විදෙස්තායිලන්තයේ කොවිඩ් දරුණු අතටMohamed DilsadAugust 2, 2021 by Mohamed DilsadAugust 2, 2021035 තායිලන්තයේ මේ වන විට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ දරුණුම අවධියට මුහුණපා සිටී. දෛනික මරණ 200කට ආසන්න වෙමින් ඇති එරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණපා සිටින...
විදෙස්ඊශ්රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේMohamed DilsadJuly 31, 2021 by Mohamed DilsadJuly 31, 2021035 ඊශ්‍රායල රජය කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව ජනතාවට ලබාදිමට තිීරණය කරයි. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එහිදි ප්‍රමුඛත්වය හිමිවේ. එරට සෞඛ්‍ය අංශ සදහන්...