Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකවිසි ලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.Editor ODecember 26, 2024December 26, 2024 by Editor ODecember 26, 2024December 26, 2024061 මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණින. බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන් එම සංචාරකයා පැමිණින. විසිලක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සාගතයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024057 ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් අවධාරණය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩුවේ යෝජනාවක් සම්මතයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024054 ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත්රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024058 අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසන්නේ. අමෙරිකාවේ වොෂිංටන් හි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකරුසියාව නවතම ඖෂධයක් සොයා ගනී.Editor ODecember 21, 2024December 21, 2024 by Editor ODecember 21, 2024December 21, 2024070 රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව එම්ආර්එන්ඒ එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කරයි. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදයEditor ODecember 18, 2024December 18, 2024 by Editor ODecember 18, 2024December 18, 2024047 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බවත් එය...
Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024059 ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. ඔහුගේ පවුලේ පිරිස් ප්‍රකාශයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේEditor ODecember 4, 2024December 5, 2024 by Editor ODecember 4, 2024December 5, 2024049 කියුබාවේ ජාතික විදුලි සැපයුම බිඳවැටී ඇතැයි සඳහන්. එරට විශාලතම බලාගාරය ක්‍රියාවිරහිත වීම එයට හේතුවයි. ඉන්ධන හිඟය, ස්වාභාවික විපත් සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ කියුබානු විදුලිබල පද්ධතිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රත්රං නිධානයක් හමුවෙයි.Editor ONovember 29, 2024November 29, 2024 by Editor ONovember 29, 2024November 29, 2024082 ලොව විශාලම රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්වඳුරු උණ අවධානම තව දුරටත්.Editor ONovember 23, 2024November 23, 2024 by Editor ONovember 23, 2024November 23, 2024048 වඳුරු උණ වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන...