විදෙස්සූවස් ඇල හරහා සිරවී ඇති නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවMohamed DilsadMarch 26, 2021 by Mohamed DilsadMarch 26, 2021017 (UTV | ඊජිප්තුව) – ඊජිප්තුව ආසන්නයේදී සූවස් ඇල හරහා සිරවී ඇති දැවැන්ත නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. තායිවාන සමාගමකට අයත් එවර් ගිවන්...
විදෙස්නැගෙනහිර ලිබියාවේ හමුදා ප‍්‍රධානියා ඝාතනය වෙයිMohamed DilsadMarch 26, 2021 by Mohamed DilsadMarch 26, 2021016 (UTV |ලිබියාව) – ලිබියා ජාතික හමුදාවේ ප‍්‍රධානියා වූ මග්මුල් අල් වර්ෆාලි බෙන්ගාසි නුවර රෝහලක් අසලදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ...
විදෙස්ජර්මනිය අපේ‍්‍රල් 17 දක්වා වසා දමයිMohamed DilsadMarch 25, 2021 by Mohamed DilsadMarch 25, 2021020 (UTV | ජර්මනිය) – අප්‍රේල් 17 දා දක්වා ජර්මනිය වසා දමන බව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කර ඇත. කොරෝනා ආසාදනයවීම් වර්ධනය වීම නිසා මෙම...
විදෙස්ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරMohamed DilsadMarch 25, 2021 by Mohamed DilsadMarch 25, 2021021 (UTV | ජපානය) – ජපාන මුහුදට, උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ ඇමෙරිකාව චෝදනා කරයි. ජෝ බයිඩ්න් ඇමෙරිකානු ජනපති ලෙස...
විදෙස්සුවස් ඇලේ සිරවූ බහාලුම් නෞකාව හේතුවෙන් ලෝපුරා භාණ්ඩ බෙදා හැරීමට බාධා [PHOTOS]Mohamed DilsadMarch 25, 2021 by Mohamed DilsadMarch 25, 2021026 (UTV | කොළඹ) – ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා...
විදෙස්ද්විත්ව විකෘති නව කොරෝනා ප්‍රභේදයක්Mohamed DilsadMarch 24, 2021 by Mohamed DilsadMarch 24, 2021026 (UTV | ඉන්දියාව) – ඉන්දියාවෙන් ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හමු වී තිබේ. අදාළ පරීක්ෂාව සඳහා ලබාගෙන ඇති මුළු සාම්පල ගණන 10787 කි. ඉන්,...
විදෙස්පූටින්ට ලබාදුන් රුසියානු එන්නත ප්‍රසිද්ධ නොකරයිMohamed DilsadMarch 24, 2021 by Mohamed DilsadMarch 24, 2021018 (UTV | රුසියාව) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (23) කොවිඩ්-19 වෛරසයට එරෙහි දේශීය එන්නත් තුනෙන් එකක් ලබාගත් බව ක්‍රෙම්ලිනය නිවේදනය කළේය. එන්නත ලබාගැනීමෙන්...
විදෙස්බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවමMohamed DilsadMarch 24, 2021 by Mohamed DilsadMarch 24, 2021019 (UTV | බංග්ලාදේශය) – බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයින් 14 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය...
විදෙස්ව්යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයිMohamed DilsadMarch 24, 2021 by Mohamed DilsadMarch 24, 2021017 (UTV | ඇමරිකාව) – ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කර ඇතැයි ෆේස්බුක් ආයතනය දැනුම් දෙයි. පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර සමයේ 35,000...
විදෙස්සිඞ්නි නගරයේ ගංවතුරින් එළදෙනුන් රැසක් ගසාගෙන යයිMohamed DilsadMarch 23, 2021 by Mohamed DilsadMarch 23, 2021020 (UTV | ඕස්ට්‍රේලියාව) – දශක ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගෙන ඇති දරුණු ගංවතුරට හසුවූ ප‍්‍රාන්තයේ වැසියන් 18,000 ක් පමණ...