විදෙස්අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂය ඉක්මවයිMohamed DilsadApril 27, 2021 by Mohamed DilsadApril 27, 2021032 (UTV | ඉන්දියාව) – අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 23,144 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ...
විදෙස්ඉන්දියාවේ කොවිඩ් අර්බුදයට ඇමරිකාවේ සහායMohamed DilsadApril 26, 2021 by Mohamed DilsadApril 26, 2021042 (UTV | ඉන්දියාව) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව ඇමරිකාව පවසයි. පවතින තත්ත්වය...
විදෙස්නවදිල්ලිය තවත් සති දෙකකට වසයිMohamed DilsadApril 26, 2021April 26, 2021 by Mohamed DilsadApril 26, 2021April 26, 2021034 (UTV | කොළඹ) – ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ඉන්දියාවේ නවදිල්ලියේ දැනට පවතින...
විදෙස්ඉරාකයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොවිඩ් රෝගීන් පිරිසක් මරුටMohamed DilsadApril 25, 2021 by Mohamed DilsadApril 25, 2021034 (UTV | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ. මියගිය...
විදෙස්ඇස්ට්රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව හෙළිවේMohamed DilsadApril 24, 2021 by Mohamed DilsadApril 24, 2021033 (UTV | කොළඹ) –ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන පුද්ගලයන්ගේ වයස වැඩිවීම අනුව එහි ප්‍රතිඵලය ඉහළ යා හැකි බව යුරෝපීය ඖෂධ නියාමන ආයතනය පවසයි. ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නත...
විදෙස්ඔක්සිජන් නොමැතිව දිල්ලියේ මියයන කොවිඩ් රෝගීන් ගණන ඉහළ යයිMohamed DilsadApril 24, 2021 by Mohamed DilsadApril 24, 2021036 (UTV | ඉන්දියාව) – අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඔක්සිජන් හිඟය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් 25 දෙනෙකු මියයාමේ සිද්ධියක් දිල්ලියේ ජායිපූර් ගෝල්ඩන් රෝහලෙන්...
විදෙස්කැනඩාව, ඉන්දියානු සහ පාකිස්තාන ගුවන් ගමන් නවතයිMohamed DilsadApril 23, 2021 by Mohamed DilsadApril 23, 2021031 (UTV | කැනඩාව) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන ගුවන් ගමන් දින 30 ක කාලයක් සඳහා අත්හිටුවීමට කැනඩාව තීරණය කර ඇත. එරට...
විදෙස්දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතටMohamed DilsadApril 23, 2021 by Mohamed DilsadApril 23, 2021030 (UTV | ඉන්දියාව) – ගතවූ දිනයේත් ලක්ෂ 3 ඉක්මවූ වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය. ඒ වසංගතය ඇරඹීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී...
විදෙස්පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadApril 22, 2021 by Mohamed DilsadApril 22, 2021039 (UTV | පාකිස්තානය) – පාකිස්තානයේ ක්වෙටා නගරයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...
විදෙස්සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්Mohamed DilsadApril 22, 2021 by Mohamed DilsadApril 22, 2021042 (UTV | ඉන්දුනීසියාව) – සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...