විදෙස්වෙඩි වැදීමෙන් 500 කට අධික ගණනක් මිය යද්දී මියන්මාර් හමුදා නායකයා සාද පවත්වයිMohamed DilsadMarch 31, 2021 by Mohamed DilsadMarch 31, 2021037 (UTV | මියන්මාරය) – මියන්මාර් හමුදා දිනයේදී විරෝධතාකරුවන් 100 කට අධික පිරිසකට වෙඩි තබා මරා දැමීමෙන් පසු හමුදා නායක ජනරාල් මින් අවුන් නයින්අප් සුපිරි සාදයක්...
විදෙස්ජර්මනිය ඇස්ට්‍රා සෙනෙකා තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 31, 2021 by Mohamed DilsadMarch 31, 2021040 (UTV | ජර්මනිය) – ජර්මනිය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට ජනතාවට ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත. එරට වයස අවුරුදු 60 ට අඩු ජනතාවගෙන් මිලියන 2.7 කට...
විදෙස්පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනාMohamed DilsadMarch 30, 2021 by Mohamed DilsadMarch 30, 2021047 (UTV |පාකිස්තානය) – පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි. ඔහුට චීන සිනොෆාම් කොරෝනා එන්නතේ පළමු...
විදෙස්ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපහදුවක දැඩි ගින්නක්Mohamed DilsadMarch 29, 2021 by Mohamed DilsadMarch 29, 2021040 (UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපිහදු අතුරින් එකක දැඩි ගින්නක් හටගෙන තිබේ. මෙහිදී පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර අසල නිවාසවල පදිංචි...
විදෙස්බ්රිස්බේන් නගරයට දින 3 ක සංචරණ සීමාMohamed DilsadMarch 29, 2021 by Mohamed DilsadMarch 29, 2021044 (UTV | ඕස්ට්‍රේලියාව) – කොවිඩ් ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමග ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට දින 03 ක සංචරණ සීමා පණවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ...
විදෙස්සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩවMohamed DilsadMarch 28, 2021March 28, 2021 by Mohamed DilsadMarch 28, 2021March 28, 2021052 (UTV | ඊජිප්තුව) – සෙනසුරාදා (27) ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ‘එවරග්‍රීන්’ බහාලුම් නෞකාව තවමත් ඊජිප්තුවේ සූවස් ඇළ හරහා සිරවී තිබේ....
විදෙස්මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයිMohamed DilsadMarch 28, 2021March 28, 2021 by Mohamed DilsadMarch 28, 2021March 28, 2021042 (UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ මාකසාර් හි කතෝලික පල්ලියකින් පිටතදී සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ....
විදෙස්සූවස් ඇලේ අර්බුදයෙන් නැව් 240 ක් මුහුද මැද සිරවෙයිMohamed DilsadMarch 27, 2021 by Mohamed DilsadMarch 27, 2021039 (UTV | ඊජිප්තුව) – ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග හට ගත් අර්බුදය මේ වන විට...
විදෙස්අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයිMohamed DilsadMarch 27, 2021 by Mohamed DilsadMarch 27, 2021034 (UTV | චීනය) – චීනය විසින් අඟහරු මෙහෙයුමේ යොදවා සිටින ටියැන්වෙන් -1 අඟහරු නිරීක්ෂණ යානයෙන් ලබාගත් ග්‍රහයාගේ පැති රූප දෙකක් නිකුත් කිරීමට චීන ජාතික අභ්‍යවකාශ...
විදෙස්ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32 දෙනෙකු මරුටMohamed DilsadMarch 27, 2021 by Mohamed DilsadMarch 27, 2021036 (UTV | ඊජිප්තුව) – ඊජිප්තුවේ මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු...