විදෙස්ව්යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයිMohamed DilsadMarch 24, 2021 by Mohamed DilsadMarch 24, 2021036 (UTV | ඇමරිකාව) – ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කර ඇතැයි ෆේස්බුක් ආයතනය දැනුම් දෙයි. පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර සමයේ 35,000...
විදෙස්සිඞ්නි නගරයේ ගංවතුරින් එළදෙනුන් රැසක් ගසාගෙන යයිMohamed DilsadMarch 23, 2021 by Mohamed DilsadMarch 23, 2021040 (UTV | ඕස්ට්‍රේලියාව) – දශක ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගෙන ඇති දරුණු ගංවතුරට හසුවූ ප‍්‍රාන්තයේ වැසියන් 18,000 ක් පමණ...
විදෙස්ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුටMohamed DilsadMarch 23, 2021 by Mohamed DilsadMarch 23, 2021035 (UTV | ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...
විදෙස්වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක්Mohamed DilsadMarch 23, 2021 by Mohamed DilsadMarch 23, 2021033 (UTV | ඉන්දියාව) – වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක් අද (23) පැවැත්වීමට නියමිතය. ඒ, ඉන්දු නදියේ ජලය...
විදෙස්ඕස්ට්රේලියා – නවසීලන්ත සංචාරක බුබුලේ ආරම්භය අප්‍රේල් 6Mohamed DilsadMarch 22, 2021 by Mohamed DilsadMarch 22, 2021037 (UTV | නවසීලන්තය) – අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩර්න් පවසන්නේ ට්‍රාන්ස්තාස්මන් සංචාරක බුබුලේ ආරම්භක දිනය අප්‍රේල් 6 වනදා රජය විසින් ප්‍රකාශයට පත් කරන බවයි. සාකච්ඡා වට...
විදෙස්දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීමMohamed DilsadMarch 22, 2021 by Mohamed DilsadMarch 22, 2021033 (UTV | ඕස්ට්‍රේලියාව) – දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපා ඇති දරුණුතම ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සිඩ්නි නගරවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර...
විදෙස්ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයිMohamed DilsadMarch 20, 2021 by Mohamed DilsadMarch 20, 2021037 (UTV | ජපානය) – ජපානයේ නැගෙනහිර හොන්ෂු දුපත් ආසන්න මුහුදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භුමිකම්පාව හේතුවෙන් ඊසාන දිග ජපානයේ වෙරළ කළාපයට පුර්ව සුනාමි...
විදෙස්පකිස්ථාන අගමැතිටත් කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයිMohamed DilsadMarch 20, 2021 by Mohamed DilsadMarch 20, 2021039 (UTV | පාකිස්ථානය) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය...
විදෙස්ලංකාවේ සංචාරයකට බංග්ලාදේශ අගමැතිනියට ආරාධනාMohamed DilsadMarch 20, 2021 by Mohamed DilsadMarch 20, 2021035 (UTV | බංග්ලාදේශය) – අංශ රැසක් යටතේ තවදුරටත් ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එකගතාවයන්ට එළැඹ ඇත. ඒ දෙරටෙහි අග්‍රාමාත්‍යවරුන් අතර අද...
විදෙස්බ්රිතාන්ය අගමැති කොවිඩ් එන්නත ලබාගනීMohamed DilsadMarch 20, 2021 by Mohamed DilsadMarch 20, 2021039 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබේ. එම එන්නතේ ආරක්ෂිතභාවය යළිත් වරක් තහවුරු වීමෙන්...