විදෙස්සිඩ්නි නුවරට දරුණු ජල ගැලීම් තත්ත්වයක්Mohamed DilsadMarch 20, 2021 by Mohamed DilsadMarch 20, 2021033 (UTV | ඕස්ට්‍රේලියාව) – සිඩ්නි නගරයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇතැයි ඕස්ට්‍රේලියානු බළධාරීන් ප්‍රකාශ කරයි....
විදෙස්පැරිස් නගරය අද රාත්‍රියේ සිට හුදකලා කෙරේMohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021029 (UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන...
විදෙස්අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’Mohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021038 (UTV | කොළඹ) – වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයින් සඳහා පළමු වරට ඉන්ස්ටග්‍රෑම් “ආරක්ෂිතව” භාවිතා කිරීමට ඉඩ දීමට සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් තැනීම ආරම්භ...
විදෙස්මියන්මාර් හමුදාවේ වෙඩි තැබීම් වලින් 200 ක් මරුටMohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021038 (UTV | මියන්මාරය) – මියන්මාර් විරෝධතාකරුවන් පෙට්‍රල් පිරවූ මොලටෝව් කොක්ටේල් නැමැති බෝම්බවලින් හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇති බව විදෙස්...
විදෙස්යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයිMohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 2021047 (UTV | යුරෝපය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුය ජර්මනිය , ප්‍රංශය...
විදෙස්මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට සැලසුම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවටMohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021041 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ සුපිරි කෝටිපති මුකේෂ් අම්බානි පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් මගින් ඝාතනය කිරීමට දියත් කළ සැලසුම මෙහෙය වූ මුම්බායි නගරයේ පොලිස් නිලධාරියකු...
විදෙස්එන්නත් නොදෙන බවට යුරෝපා කොමිසමෙන් රතු එළියක්Mohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021062 (UTV | යුරෝපය) – යුරෝපා සංගමයට අයත් රටවලට ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබෙන්නේ නම් අනෙකුත් රටවලට එන්නත් අපනයනය සීමා කිරීමට සිදුවනු ඇති බවට යුරෝපා කොමිසම අනතුරු...
විදෙස්ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021035 (UTV| ටැන්සානියාව) – ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මොහු ජීවිතක්ෂයට පත්වීමට හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ...
විදෙස්ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්Mohamed DilsadMarch 17, 2021 by Mohamed DilsadMarch 17, 2021042 (UTV | ඉන්දියාව) – පසුගිය ජනවාරි මාසයේ එන්නත්කරණය ආරම්භ වීමත් සමග යම් පාලන මට්ටමක පැවති ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි අවදානම් සහගත ලෙස ඉහළ යමින්...
විදෙස්ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුටMohamed DilsadMarch 17, 2021 by Mohamed DilsadMarch 17, 2021037 (UTV | ඇමෙරිකාව) – ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන ආයතන තුනකදී ඊයේ (16) සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...