කලාඋතුරු සුළඟ – ළඟදීම සිනමාහලටMohamed DilsadJuly 31, 2021 by Mohamed DilsadJuly 31, 2021039 කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් සිනමාහල් තාවකාලිකව වසා දැමීම නැවත වරක් සිදුවුනා. තිරගත වෙමින් තිබූ වගේම තිරගත වෙන්න ආසන්න වූ චිත්‍රපට බොහොමයකට මේ තත්වය නිසා...
කලාඩියා මිස්රාට පුතෙක් ලැබිලාMohamed DilsadJuly 26, 2021July 26, 2021 by Mohamed DilsadJuly 26, 2021July 26, 2021031 මීට මාස කිහිපයකට පෙර විබව් රේඛි නම් කෝටිපති ව්‍යාපාරිකයා සමගින් දෙවැනි වරට විවාහ වූ බොලිවුඩ් සිනමා නිළි ඩියා මිස්රා පසුගිය ජූලි 17 වැනිදා පිරිමි දරුවෙකුට...
කලාදෙවැනි වරටත් මව් පදවියට සූදනම් වන ඩූපියාMohamed DilsadJuly 22, 2021 by Mohamed DilsadJuly 22, 2021060 මේ වනවිට රංගනයෙන් තාවකාලිව සමුගෙන සිටින නේහා ඩූපියා නැවත වරක් මව් පදව්යට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ පිළිබඳව ඇගේ සැමියා වූ සිනමා නළු අන්ගාඩ්...
කලාඅමිතාබ් බච්චන් නැවතත් ගීත ගායනයටMohamed DilsadJuly 21, 2021 by Mohamed DilsadJuly 21, 2021038 තවත් නෙබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘චෙහ්රේ’ චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් අමිතාබ් බච්චන් විසින් ගායනා කර තිබෙන බව වාර්තා වෙයි. ඔහු ගීතයක් ගායනා කරනු ලැබුවේ...
කලාරිතික් මහාභාරතයේ කර්ණා චරිතයටMohamed DilsadJuly 20, 2021July 20, 2021 by Mohamed DilsadJuly 20, 2021July 20, 2021036 ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් ඉදිරියේදී රූපගත කිරිමට නියමිත රජ්මෞලිගේ ‘මහාභාරතය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘කර්ණා’ චරිතයට තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි. අති දැවැන්ත සිනමා...
කලාගොසිප්අජිත් බලාපොරොත්තු නොවු කරදරයකMohamed DilsadJuly 19, 2021 by Mohamed DilsadJuly 19, 2021036 වසරක කාලයක් තිස්සේ කඩින් කඩ රූපගත කළ අජිත් කුමාර්ගේ ‘වලිමෙයි’ චිත්‍රපටය එළැඹෙන දිපවාලි දිනයේදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට එම දිනයට...
කලාශංකර්ගේ චිත්‍රපටයේ රාම්ට ද්විත්ව චරිතMohamed DilsadJuly 19, 2021July 19, 2021 by Mohamed DilsadJuly 19, 2021July 19, 2021034 ‘එන්දිරන්’, ‘ජින්ස්’, ‘ඉන්දියන්’ හා පසුගිය වසරේ තිරගත වූ ‘2.0’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ශංකර්ගේ අලුත්ම චිත්‍රපටය RC 15 මේ දිනවල රූපගත කරමින් තිබේ. මෙහි ප්‍රධාන නළු...
කලාඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයිMohamed DilsadJuly 18, 2021 by Mohamed DilsadJuly 18, 2021039 ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි. ගිණිපැගීමේ උළෙල ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහ පෙරහර ඇසල පුර පසලොස්වක පොහොය...
කලාස්කාලට් මවක් වෙන ලකුණුMohamed DilsadJuly 16, 2021July 16, 2021 by Mohamed DilsadJuly 16, 2021July 16, 2021043 ජනප්‍රිය සුපිරි හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දුටු සුරූපි ස්කාලට් ජොන්සන් මේ වනවිට ගැබිණියක් වී ඇතැයි වාර්තා වෙයි. මාස කිහිපයක් ඇය ගැබිණීයක්ව සිටියද එය ඉත රහසිගතව පවත්වා...
කලා‘වූල්වරින්’ චරිතය නැවතත් සිනමාවටMohamed DilsadJuly 15, 2021July 15, 2021 by Mohamed DilsadJuly 15, 2021July 15, 2021034 මීට දෙවසරකට පෙර ‘වූල්වරින්’ චරිතය හොලිවුඩ් සිනමාවෙන් සමුගත්තද එම චරිතයට පණ පොවන සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මක් නැවතත් එම චරිතයට එක්වෙන බව සිය ‘ටිවිටර්’...