සේයා පුවතකම්කරු කොංග්‍රසයේ නායකයාට ජනපතිගේ අවසන් ගෞරවයMohamed DilsadMay 28, 2020 by Mohamed DilsadMay 28, 2020036 (UTV | කොළඹ) – අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය, රාජ්‍ය ගෞරව සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එනු ලැබුවේය. පාර්ලිමේන්තු සංකීර්ණය...
සේයා පුවතකල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 4 ක් පිටව යයිMohamed DilsadMay 27, 2020May 27, 2020 by Mohamed DilsadMay 27, 2020May 27, 2020039 (UTV | කල්පිටිය) – කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු අද (27) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගියේය. ඔවුන් වෙත...
සේයා පුවතමන්දකට හසුවූ දුර්ලභ කලු පැහැති කොටියා [PHOTOS]Mohamed DilsadMay 26, 2020May 26, 2020 by Mohamed DilsadMay 26, 2020May 26, 2020032 (UTV | නල්ලතන්නිය) – ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු දුර්ලභ කලු පැහැති කොටියෙකු මන්දකට හසු වි තිබේ. නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල වගා...
සේයා පුවතරුසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]Mohamed DilsadMay 23, 2020May 23, 2020 by Mohamed DilsadMay 23, 2020May 23, 2020081 (UTV | කොළඹ) – රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියේය. ඔවුන් විෂබීජහරණ...
සේයා පුවතපකිස්තාන මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි [PHOTOS]Mohamed DilsadMay 22, 2020May 22, 2020 by Mohamed DilsadMay 22, 2020May 22, 2020032 (UTV | පකිස්තානය) – පකිස්තානයේ ගුවන් සේවයට අයත් A320 වර්ගයේ ගුවන් යානයක් කරච්චි නුවර ආසන්නයේදී කඩා වැටී තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලහෝර් නුවර සිට කරච්චී...
සේයා පුවතඉන්දියාවේ සහ බංග්ලාදේශයට මරු කැඳවූ ‘අම්ෆන්’ සුළි කුණාටුවMohamed DilsadMay 21, 2020May 21, 2020 by Mohamed DilsadMay 21, 2020May 21, 2020030 (UTV | ඉන්දියාව) – ‘අම්ෆන්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් 15 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ....
දේශීයසේයා පුවතවීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම ඇරඹේ [PHOTOS]Mohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 2020037 (UTV | කොළඹ) – නව තාක්ෂණය යොදා ගෙන අධිකරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල යටතේ අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම අද...
සේයා පුවතවාන් දොරටු විවෘත කිරීමත් සමග ජලයෙන් යටවූ තවත් ප්‍රදේශයක්Mohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 2020033 (UTV | බුලත්සිංහල) – කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුඩා ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල – මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ඇටඹගස් හන්දිය හා...
සේයා පුවතරත්නපුර දිස්ත්‍රික්කය ජලයෙන් යට වෙයි [PHOTOS]Mohamed DilsadMay 19, 2020 by Mohamed DilsadMay 19, 2020033 (UTV | රත්නපුර) – ගෙවීගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලූව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ,...
සේයා පුවතප්රදේශ තුනක වාන් දොරටු විවෘත කෙරේMohamed DilsadMay 18, 2020May 18, 2020 by Mohamed DilsadMay 18, 2020May 18, 2020033 (UTV | කොත්මලේ) – මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග කොට්මලේ, විමලසුරේන්ද්‍ර සහ කසල්රි යන ප්‍රදේශවල වාන්...