ප්රමුඛ පුවත 1හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 7ක් අත්අඩංගුවට.Mohamed DilsadMarch 11, 2019 by Mohamed DilsadMarch 11, 2019040 (UTV| කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කොලොන්නාව පාලම අසල ඊයේ (10) සිදුකරනු ලැබූ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 03 වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි...
ප්රමුඛ පුවත 1ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවටMohamed DilsadMarch 6, 2019March 6, 2019 by Mohamed DilsadMarch 6, 2019March 6, 2019039 (UTV|) – ආයුධ තොගයක් සමඟ යුද හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි ඔහු මන්නාරම ,පෙරියමඩු යුද හමුදා කදවුරේ පාබල රෙජිමේන්තුවේ 26 වන බල ඇණියේ...
ප්රමුඛ පුවත 1කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019036 (UTV| කොළඹ) – ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, රත්ගම -පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරින්...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු මාලදිවයිනේදී අත්අඩංගුවටMohamed DilsadMarch 2, 2019March 2, 2019 by Mohamed DilsadMarch 2, 2019March 2, 2019040 (UTV|මාලදිවයින) – මුහුදු සීමා උල්ලංඝනය කල ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගැනේ. පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා යාත්‍රා 4 කින් පිටත්ව ගිය...
ප්රමුඛ පුවත 1දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවටMohamed DilsadFebruary 28, 2019February 28, 2019 by Mohamed DilsadFebruary 28, 2019February 28, 2019037 (UTV| කොළඹ) – දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අක්මීමන පොලිසියට බාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙනතිබේ. ඒ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධවය. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ...
ප්රමුඛ පුවත 1කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 28, 2019February 28, 2019 by Mohamed DilsadFebruary 28, 2019February 28, 2019045 (UTV|මන්නාරම) – කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (28) උදෑසන උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින්...
ප්රමුඛ පුවත 1මිලියන120ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවටMohamed DilsadFebruary 28, 2019February 28, 2019 by Mohamed DilsadFebruary 28, 2019February 28, 2019036 (UTV| කොළඹ) – රුපියල් මිලියන 120ක් වටිනා හොරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 27 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු...
ප්රමුඛ පුවත 1ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…Mohamed DilsadFebruary 25, 2019February 25, 2019 by Mohamed DilsadFebruary 25, 2019February 25, 2019044 (UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (25)...
ප්රමුඛ පුවත 1වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…Mohamed DilsadFebruary 25, 2019 by Mohamed DilsadFebruary 25, 2019048 (UTV| කොළඹ) – 2019 වසර ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24) දිනය දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් හා ග්‍රෑම් 762 ක් අත්අඩංගුවට ගෙන තිබෙන...
ප්රමුඛ පුවත 1රත්ගම සිදුවීමට අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක රිමාන්ඩ් .Mohamed DilsadFebruary 24, 2019 by Mohamed DilsadFebruary 24, 2019036 රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ...