ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ කමීටු වාර්තාව අද ජනපතිට..Mohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019033 (UTV| කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්වීම් පිලිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (23) ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බවත්, එම...
ප්රමුඛ පුවත 1සුව සැරිය ගිලන් රථ සේවාව අද සිට සබරගමු පළාතටත් ක්‍රියාත්මකයි…Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019037 (UTV| කොළඹ) – ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ආරම්භ කරනු ලැබූ සුව සැරිය ගාස්තු රහිත ගිලන් රථ සේවාව අද (21) සිට සබරගමු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. දුරකතන...
ප්රමුඛ පුවත 1අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමට අදාළ පළමු වාර්තාව අද භාරදෙයි..Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019030 (UTV| කොළඹ) – පසුගිය වසරේ නොවැම්බර් මස 22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් පත්කළ පළමු...
ප්රමුඛ පුවත 1අද සිට පළාත් කීපයකට සුළගේ වේගය වැඩි වෙයි..Mohamed DilsadJanuary 16, 2019January 16, 2019 by Mohamed DilsadJanuary 16, 2019January 16, 2019036 (UTV| කොළඹ) – අද (16) රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. වයඹ, නැගෙනහිර සහ බස්නාහිර...
ප්රමුඛ පුවත 1අද (10) සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්…Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019030 (UTV| කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවර්ණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (10) සහ හෙට (11) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර...
ප්රමුඛ පුවත 1අද (09) සිට වියළි කාළගුණයේ වෙනසක්…Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019029 (UTV| කොළඹ) – මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....
ප්රමුඛ පුවත 12019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019027 (UTV| කොළඹ) – 2019 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය. විදේශ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සම්බන්ධ පනත් කෙටුම්පතක් අද(08) විවාදයට ගැනීමට නියමිතය. එමෙන්ම...
ප්රමුඛ පුවත 1විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට අගමැති අද උතුරට….Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018039 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත අතර ඉන්පසුව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයිMohamed DilsadDecember 26, 2018December 26, 2018 by Mohamed DilsadDecember 26, 2018December 26, 2018028 (UTV| කොළඹ) – ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද(26) මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කළේ...
ප්රමුඛ පුවත 1නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරිම අදMohamed DilsadDecember 21, 2018December 21, 2018 by Mohamed DilsadDecember 21, 2018December 21, 2018032 (UTV| කොළඹ) – නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපතිවරයා විසින් අද (21) දිනයේ ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. අදාළ අමාත්‍යංශ...