ප්රමුඛ පුවත 1අගමැති හෙට උතුරටMohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018039 (UTV| කොළඹ) – පසුගිය දිනවල උතුරු පළාතට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට සහ අවශ්‍ය සහන පිළිබඳව විමසා...
ප්රමුඛ පුවත 1ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර සැපයීමට පියවරMohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018039 (UTV| කොළඹ) – උතුරු පළාතේ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය වහාම සපයන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි...
ප්රමුඛ පුවත 1අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයිMohamed DilsadDecember 24, 2018December 24, 2018 by Mohamed DilsadDecember 24, 2018December 24, 2018033 (UTV| කොළඹ) – උතුරේ ජල ගැලීම් ඇතුළු ආපදා හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පවුල් 18,500 ඉක්මවන බව විපතට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආරක්ෂිත ස්ථාන...
ක්රීඩාඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018040 (UTV| කොළඹ) – හොඳ සම්බන්ධතා හා පන්දු රැකිම් තරගයේ ජයග්‍රහණයට ඉවහල් වු බව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක් අස්ගාර් ඇෆ්ගන් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණූ 91...
ක්‍රීඩාශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බොඳ වෙයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018046 (UTV|ඇෆ්ගනිස්ථානය) – 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරඟය ලෙස ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 91 කින් ජයග්‍රහණය කිරිමට අෆ්ගනිස්ථානය සමත්...
විදෙස්මැන්කුට් චීනයට කඩා වදීMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018039 (UTV|චීනය) – ‘මැන්කුට්’ සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබේ. එය පිලිපීනයේ ජීවිත 64ක් බිලි ගත් අතර චීනයේ දෙදෙනෙකු මෙවන් විට මිය ගොස්...
ප්රමුඛ පුවත 1ධීවරයින් විරෝධතාවයකට සැරසෙයිMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018034 (UTV| කොළඹ) – ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට ධීවරයින් සුදානම වෙයි. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අදMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018038 (UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකවිසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018034 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය...
ප්රමුඛ පුවත 1ඌව සහ නැගෙනහිර පළාත් වලට වැසිMohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018040 (UTV| කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...