ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡාMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018034 (UTV|වියට්නාමය) – ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018038 (UTV| කොළඹ) – ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කෙරේ. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර වෙළෙඳපොළට බාල පොල් තෙල්...
ප්‍රමුඛ පුවත 1සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩිMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018041 (UTV|කුරුණෑගල) – සැකකරුවන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. ඒ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරය. සැකකරුවන් පැන යාමට උත්සහ කිරීමත් සමඟ...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018036 (UTV|කොළඹ) – නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුවට බටහිර දෙසීන් වු මුහුදු තීරයේ බොට්ටුවක්...
ප්‍රමුඛ පුවත 1පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018061 (UTV| කොළඹ) – රජය සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සීයයට 5කින් ඉහළ දැමීමට තීරණය කර...
විදෙස්කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018043 (UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ...
ප්‍රමුඛ පුවත 1අද ලෝටස් පාර තාවකාලිකව වැසුනේ ඇයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018033 (UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඒ විරෝධතාවක් හේතුවෙනි. හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළ කරමින්...
විදෙස්ගෑස් ටැංකියක් පුපුරා යයි.35ක් මරුටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018038 (UTV|නයිජිරියාව) – නයිජිරියාවේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස්...
විදෙස්ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 35ක් මරුටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018040 (UTV|නයිජීරියාව) – නයිජිරියාවේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතයට පත් වෙයි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා...
විදෙස්සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018049 (UTV| කොළඹ) – 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබේ. අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර...