ප්රමුඛ පුවත 1ඇමති මංගලගෙන් පාප් වහන්සේට ලිපියක්Mohamed DilsadJune 7, 2019 by Mohamed DilsadJune 7, 2019019 (UTV| කොළඹ) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ...
ප්රමුඛ පුවත 1ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති අගමැති රනිල් හමුවෙයිMohamed DilsadJune 5, 2019 by Mohamed DilsadJune 5, 2019026 (UTV| කොළඹ) – ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එම...
ප්රමුඛ පුවත 1ඇමති රිෂාඩ්ට එස්.බී ගෙන් ලැබුණු ආරධනාවේ හඬ පටය මාධ්‍යට නිකුත් වෙයිMohamed DilsadMay 24, 2019May 24, 2019 by Mohamed DilsadMay 24, 2019May 24, 2019018 (UTV| කොළඹ) – දින පනස් දෙකේ ආණ්ඩුවට එක්වන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එස් .බී .දිසානායක මහතා කළ ආරාධනයේ හඬ පටය මේ වන විට මාධ්‍යට...
ප්රමුඛ පුවත 1අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයිMohamed DilsadMay 22, 2019May 22, 2019 by Mohamed DilsadMay 22, 2019May 22, 2019019 (UTV| කොළඹ) – මාධ්‍ය මාෆියාවක් දැන් ක්‍රියාත්මක වන නිසා තමන් සම්බන්ධ සියළු පුවත් විකෘති කර ඉදිරිපත් කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ...
ප්රමුඛ පුවත 1යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්(AUDIO)Mohamed DilsadMay 17, 2019May 17, 2019 by Mohamed DilsadMay 17, 2019May 17, 2019023 (UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට පමණක් තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල්...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි – ඇමති රවීMohamed DilsadMay 16, 2019May 17, 2019 by Mohamed DilsadMay 16, 2019May 17, 2019024 (UTV| කොළඹ) – අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතු බව විදුලිබල, බලශක්ති සහ...
ප්රමුඛ පුවත 1ඇමති රිෂාඩ් මිනුවන්ගොඩ තත්ත්වය නිරීක්ෂණය කරයිMohamed DilsadMay 15, 2019May 15, 2019 by Mohamed DilsadMay 15, 2019May 15, 2019020 (UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ...
ප්රමුඛ පුවත 1මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා දේව මෙහෙය සිංහල බසින් පැවැත්වීමට සුදානමක්Mohamed DilsadMay 13, 2019May 13, 2019 by Mohamed DilsadMay 13, 2019May 13, 2019021 (UTV|මහනුවර) – ඉස්ලාම් දේවස්ථාන වල සිකුරාදා දිනයන්හිදී පවත්වන ආගමික කටයුතු ඉදිරියේදී සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්...
ප්රමුඛ පුවත 1ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනපතිට හැකි -බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති කියයිMohamed DilsadMay 4, 2019May 4, 2019 by Mohamed DilsadMay 4, 2019May 4, 2019021 (UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති Ben Wallace මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී...
ප්රමුඛ පුවත 1රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයිMohamed DilsadApril 30, 2019April 30, 2019 by Mohamed DilsadApril 30, 2019April 30, 2019024 (UTV| කොළඹ) – රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය ලබාදෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඉස්ලාම් ආගම කිසිවිටෙක ත්‍රස්තවාදය අනුමත නොකරන බවත් සියළු දෙනාට...