ක්රීඩාපරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.Mohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018034 (UTV| කොළඹ) – ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරන බව, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා...
ප්රමුඛ පුවත 12019 අයවැය කලින් එයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018033 (UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළටMohamed DilsadSeptember 19, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 20, 2018032 (UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත් අවම ගාස්තුවේ වෙනසක්...
ප්රමුඛ පුවත 1ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018031 (UTV| කොළඹ) – ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට්...
ප්රමුඛ පුවත 1උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයිMohamed DilsadSeptember 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018051 (UTV| කොළඹ) – උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ...
ප්රමුඛ පුවත 1කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝගMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018048 (UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන...
ප්රමුඛ පුවත 1යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018028 (UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...
ක්‍රීඩාශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බොඳ වෙයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018035 (UTV|ඇෆ්ගනිස්ථානය) – 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරඟය ලෙස ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 91 කින් ජයග්‍රහණය කිරිමට අෆ්ගනිස්ථානය සමත්...
ප්රමුඛ පුවත 1කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපතිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018028 (UTV| කොළඹ) – සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපතිතුමා පවසයි. පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ද...
ප්රමුඛ පුවත 1පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018034 (UTV| කොළඹ) – ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා නඩු විභාගය අවසන් වන...