ප්රමුඛ පුවත 1කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේMohamed DilsadJune 6, 2019June 6, 2019 by Mohamed DilsadJune 6, 2019June 6, 2019017 (UTV| කොළඹ) – තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඒ අනුව අද දිනයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ...
විදෙස්ඉන්දුනීසියානු මහ මැතිවරණය ඇරඹේMohamed DilsadApril 17, 2019April 17, 2019 by Mohamed DilsadApril 17, 2019April 17, 2019016 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු මහ මැතිවරණය අද ආරම්භ කෙරුණි. මෙම මැතිවරණයෙන් එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනීම සිදු කෙරේ. චීනයේ නව සේද...
ප්රමුඛ පුවත 1ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡා ඇරඹේMohamed DilsadMarch 21, 2019March 21, 2019 by Mohamed DilsadMarch 21, 2019March 21, 2019015 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ඡාව මේ වන විට පැවැත්වේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේදිය. මෙහිදී...
ප්රමුඛ පුවත 1දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ඇරඹේMohamed DilsadMarch 14, 2019March 14, 2019 by Mohamed DilsadMarch 14, 2019March 14, 2019014 (UTV| කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14) ආරම්භ කෙරුණි. පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ...
ප්රමුඛ පුවත 1සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 ඇරඹේMohamed DilsadDecember 13, 2018December 13, 2018 by Mohamed DilsadDecember 13, 2018December 13, 2018013 (UTV| කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1එජාපයේ ‘‘යුක්තියේ යාත්‍රාව’’ රිය පෙරහැර කොළඹින් අරඹයිMohamed DilsadDecember 1, 2018December 1, 2018 by Mohamed DilsadDecember 1, 2018December 1, 2018021 (UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත්‍රාව’’ රිය පෙරහැර අද (01) පෙරවරුවේ කොළඹ නගර...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018015 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ. අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල...
ප්රමුඛ පුවත 1ඩෙංගු මර්දන සතිය අද ඇරඹේMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018019 UTV | COLOMBO – ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ආරම්භ...