ප්රමුඛ පුවත 1එපාජ මැයි රැළිය කොළඹදීMohamed DilsadMarch 22, 2019March 22, 2019 by Mohamed DilsadMarch 22, 2019March 22, 2019024 (UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට තීරණය කරයි. ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. කම්කරුවාට නිසි...
ප්රමුඛ පුවත 1රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..Mohamed DilsadFebruary 11, 2019 by Mohamed DilsadFebruary 11, 2019024 (UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරන් කිහිපදෙනෙක් අද (11) දහවල් පක්ෂ නායක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්විම් ලබා තිබේ. ලැයිස්තුව කාවින්ද...
ප්රමුඛ පුවත 1රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයිMohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019023 (UTV| කොළඹ) – ඉදිරි වර්ෂය සඳහා ද එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ඒ ඊයේ(24) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වු එක්සත්...
ප්රමුඛ පුවත 12020න් පසු මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි – අධ්‍යාපන ඇමතිMohamed DilsadJanuary 21, 2019January 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019January 21, 2019041 ඉදිරි ජනාධිපතිවරණයෙන් නිසැක ව ම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාගත හැකි බවත්, ඉන්පසු සියලු පළාත් සභාවලින් ද ඉහළ ජයක් ලබාගනිමින් ඉදිරි වසර 10කටත් වඩා කාලයක් නිසැක...
ප්රමුඛ පුවත 1එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයිMohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018021 (UTV| කොළඹ) – අද පැවැත්වීමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් තබා තිබේ. පසුගිය 21 වැනි දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව...
ප්රමුඛ පුවත 1එජාප මන්ත්‍රී කණ්ඩායමක් රූපවාහිනී පරිශ්‍රයට යයිMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018022 (UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ඔක්තෝම්බර් මස 26 වෙනිදාට පෙර ප්රවෘත්ති වාර්තාකරණය කල ආකාරයට රජයේ...
ගොසිප්අරලියගහ මන්දිරයේ ගී ගයමින් රැය පහන් කරන එජාප ආධාරකරුවන්Mohamed DilsadNovember 6, 2018November 6, 2018 by Mohamed DilsadNovember 6, 2018November 6, 2018023 (UTV| කොළඹ) – අගමැතිධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමෙන් පසු මේ දින වල එක්සත් ජාතික පාක්ෂිකයින් අරලියගහ මන්දිරයේ රෑ එළිවනතුරු කාලය ගත කරන අයුරු දැක ගැනීමට...
ප්රමුඛ පුවත 1සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයටMohamed DilsadOctober 18, 2018October 18, 2018 by Mohamed DilsadOctober 18, 2018October 18, 2018025 (UTV| කොළඹ) – අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පැවති එක්සත් ජාතික පක්ෂ...