කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්
(UTV| කොළඹ) – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය...