ප්රමුඛ පුවත 1ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්Mohamed DilsadOctober 30, 2018October 30, 2018 by Mohamed DilsadOctober 30, 2018October 30, 2018023 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...
ප්රමුඛ පුවත 1ජාතික වප් මගුල් උත්සවය අද ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේMohamed DilsadOctober 29, 2018October 29, 2018 by Mohamed DilsadOctober 29, 2018October 29, 2018018 2018 ජාතික වප් මගුල් උත්සවය අද (29) පෙරවරුවේදී තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ...
ප්රමුඛ පුවත 1අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයිMohamed DilsadOctober 26, 2018October 27, 2018 by Mohamed DilsadOctober 26, 2018October 27, 2018024 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ...
ප්රමුඛ පුවත 1ජාතික වප්මඟුල් උත්සවය ජනපති ප්‍රධානාත්වයෙන්Mohamed DilsadOctober 26, 2018 by Mohamed DilsadOctober 26, 2018016 (UTV|අනුරාධපුරය) – මහ කන්නයේ ජාතික වප්මඟුල් උත්සවය මේ මස 29 දින පෙ.ව 9.30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල් යායේ දී පැවැත්වීමට නියමීත බව කෘෂිකර්ම අමාත්‍යාංශය...
ප්රමුඛ පුවත 1ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018021 (UTV| කොළඹ) – ආහාර නිෂ්පාදනය, සුරක්ෂිතතාව සහ ආහාරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ කි‍්‍රයාකිරීම අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා...
ප්රමුඛ පුවත 1මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයිMohamed DilsadOctober 13, 2018October 13, 2018 by Mohamed DilsadOctober 13, 2018October 13, 2018023 (UTV| කොළඹ) – අවිහිංසාවාදයේ පියා වූ මහත්මා ගාන්ධිතුමාගේ විශිෂ්ට චරිතය පිළිබඳ අප කතා කළ යුත්තේ ගුණ ගායනා කිරීමට පමණක් නොව එම චරිතයෙන් ලබාගත යුතු ආදර්ශ...
ප්රමුඛ පුවත 1ජනපති සීෂෙල්ස්හි වැඩසටහන් රැසකට එක් වෙයිMohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018023 (UTV|සීෂෙල්ස්) – ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය සනිටුහන් කරමින් එරට ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් රෝපණය කිරීම අද (09) පෙරවරුවේ සිදු විය. සීෂෙල්ස් රාජ්‍ය...
ප්රමුඛ පුවත 1ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයිMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018018 (UTV| කොළඹ) – රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. සීසෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන...
ප්රමුඛ පුවත 1මන්නාරම් දිස්ති‍්‍රක් පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadOctober 5, 2018October 5, 2018 by Mohamed DilsadOctober 5, 2018October 5, 2018024 (UTV |මන්නාරම) – නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව වාර්ෂිකව දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන වනරෝපා ජාතික වැඩසටහන සහ පරිසර සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ...
ප්රමුඛ පුවත 1ජනපති යළි දිවයිනටMohamed DilsadSeptember 30, 2018September 30, 2018 by Mohamed DilsadSeptember 30, 2018September 30, 2018020 (UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) අලුයම දිවයිනට පැමිණියේය....