ප්රමුඛ පුවත 12017ට සාපේක්ෂව 2018 දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවේ .Mohamed DilsadMarch 4, 2019 by Mohamed DilsadMarch 4, 2019020 (UTV| කොළඹ) – 2017 වසරට සාපේක්ෂව 2018 ඩෙංගු රෝගීන් වාර්තා වීම 70% කින් සහ ඩෙංගු රෝගයෙන් මරණයට පත්වන සංඛ්‍යාව 90% කින් අඩුකර ගැනීමට හැකිවූ බව...
ප්රමුඛ පුවත 1දින 27 කදී ඩෙංගු රෝගීන් 3,743 ක් වාර්තා වෙයි…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019021 (UTV| කොළඹ) – මේ වසර ආරම්භයේ සිට ජනවාරි 27 දා දක්වා කොළඹ, යාපනය, ගම්පහ, කළුතර, නුවර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් 3,743 දෙනකු වාර්තා වී ඇත....
ප්රමුඛ පුවත 1ගතවූ දින 25 ට ඩෙංගු රෝගීන් 3708ක්.Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019023 (UTV| කොළඹ) – මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3708 දෙනෙකු වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. පසුගිය වසරේ ඩෙංගු...
ප්රමුඛ පුවත 1පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්..Mohamed DilsadDecember 28, 2018 by Mohamed DilsadDecember 28, 2018020 (UTV| කොළඹ) – 2019 පළමු පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දෙසැම්බර් මස 30 සහ 31වන දිනයන්හි සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්ධන වැඩසටහන්...
ප්රමුඛ පුවත 1ඩෙංගු හිස එසවීමේ අවධානමක්Mohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018019 (UTV| කොළඹ) – දිවයිනට බලපා ඇති ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගියදා විශේෂ...
ප්රමුඛ පුවත 1ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 4, 2018 by Mohamed DilsadNovember 4, 2018019 ඉදිරියේදී ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවසුවේ පවතින වැසි සහිත කාලගුණ...
ප්රමුඛ පුවත 1ඩෙංගු මර්දන සතිය අද ඇරඹේMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018021 UTV | COLOMBO – ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ආරම්භ...
ප්රමුඛ පුවත 1හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්Mohamed DilsadSeptember 25, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018September 25, 2018022 (UTV| කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව හෙට (26) සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික...
ප්රමුඛ පුවත 1මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1000ක් පිලිබඳ තොරතුරුMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017024 මේ වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 1000ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගයට ගොදුරුව මියගිය පුද්ගලයින් පිළිබඳ...