ප්‍රමුඛ පුවත 1උදෑසන සහ රාත්‍රියේදී ඇතිවන ශීත කාළගුණය තවදුරටත්…Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019018 (UTV| කොළඹ) – අද (21) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර පෙරවරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්වයක් පවතිව...
ප්‍රමුඛ පුවත 1වැසි රහිත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018020 (UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන් හම්බන්තොට සිට...
ප්‍රමුඛ පුවත 1නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018017 (UTV| කොළඹ) – කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය...
ප්‍රමුඛ පුවත 1තෙල් මිල යළි ඉහළට?Mohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018021 (UTV|මාතර) – ලෝක වෙළද පොලේ බොර තෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිළ සූත‍්‍රයට අනුව සෑම මසකම 10...
ප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්Mohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018019 (UTV| කොළඹ) – කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් කඳු හා නායයාමේ...
ව්යාපාරිකකොටස් වෙළඳපොළ තවදුරටත් පහළටMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018020 UTV | COLOMBO – කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ...
ප්‍රමුඛ පුවත 1සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයිMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018017 (UTV| කොළඹ) – ලෝක වෙළෙඳපොලේ පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආනයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝග්‍රෑමයකට රු. 52 දක්වා අඩුවී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය...