ප්රමුඛ පුවත 1මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්Mohamed DilsadMay 27, 2019May 27, 2019 by Mohamed DilsadMay 27, 2019May 27, 2019021 (UTV| කොළඹ) – පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තුන් දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන්...
ප්රමුඛ පුවත 1මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට තහනම්Mohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019019 (UTV| කොළඹ) – සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට තහනම් කර තිබේ. ඒ ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය...
විදෙස්රුසියාවේ රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්Mohamed DilsadFebruary 22, 2019February 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019February 22, 2019022 (UTV|රුසියාව) – ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් කර තිබේ. ඒ රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු...
ප්රමුඛ පුවත 1මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.Mohamed DilsadFebruary 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019023 (UTV| කොළඹ) – වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානයේ ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම්...
ප්රමුඛ පුවත 1‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයිMohamed DilsadJanuary 31, 2019 by Mohamed DilsadJanuary 31, 2019021 (UTV| කොළඹ) – ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත. ඊට හේතුව මෙම නිෂ්පාදනයන්හි පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තා...
විදෙස්වෙනිසියුලානු විපක්ෂ නායකට රටින් පිටවීම තහනම් කරයි…Mohamed DilsadJanuary 30, 2019February 1, 2019 by Mohamed DilsadJanuary 30, 2019February 1, 2019021 (UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපති තරෙක් විලියම් සාමි පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි....
ප්රමුඛ පුවත 1මාර්තු සිට සීගිරියට පොලිතීන් තහනම්Mohamed DilsadJanuary 30, 2019January 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019January 30, 2019024 (UTV|දඹුල්ල) – මාර්තු මස 01 වනදා සිට සිගිරිය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කරයි. විශේෂයෙන් සීගිරිය දිය අඟල ඇතුලත කලාපය...
ප්රමුඛ පුවත 1මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…Mohamed DilsadJanuary 17, 2019 by Mohamed DilsadJanuary 17, 2019025 (UTV| කොළඹ) – එළැඹෙන මැයි මස 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි ආපන ශාලාවල ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර...
ප්රමුඛ පුවත 1පෝය සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්Mohamed DilsadJanuary 3, 2019January 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019January 3, 2019024 (UTV| කොළඹ) – පෝය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන...
විදෙස්පකිස්ථානයේ හිටපු ජනාධිපතිට සර්දාරිට තහනම් නියෝගයක්.Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018020 (UTV| පකිස්ථානය) – පකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිට ව්‍යාජ බැංකු ගිණුම් හරහා මුල්‍ය විශුද්ධිකරණය සිදුකල බව චෝදනා එල්ලවන නිසා රටින් පිටවීම තහනම් කර ඇත....