විදෙස්අයිෆල් කුළුණ තාවකාලිකව වැසේMohamed DilsadMay 21, 2019 by Mohamed DilsadMay 21, 2019017 (UTV|පැරීසිය) – පැරීසියේ අයිෆල් කුළුණ තාවකාලිකව වසා දමයි. ඒ කිසියම් පුද්ලයෙකු අනවසරයෙන් ඊට ඇතුළු වී කුළුණ තරණය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි....
ප්රමුඛ පුවත 1සුරක්ෂා තාවකාලිකව නවතීMohamed DilsadMarch 1, 2019March 1, 2019 by Mohamed DilsadMarch 1, 2019March 1, 2019014 (UTV| කොළඹ) – පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව එම රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව...
ප්රමුඛ පුවත 1කඩුවෙල පාලම තාවකාලිකව වැසේMohamed DilsadFebruary 26, 2019February 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019February 26, 2019017 (UTV| කොළඹ) – කඩුවෙල පාලමේ, කඩුවෙල බියගම මාර්ගය අද (26) සිට මාර්තු මස 02 වැනිදා තාවකාලිකව වසා දැමේ. ඒ හදිසි අලුත් වැඩියාවක් හේතුවෙනි. ඒ අනුව රාත්‍රී...
ප්රමුඛ පුවත 1ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වැසෙයි..Mohamed DilsadFebruary 21, 2019 by Mohamed DilsadFebruary 21, 2019018 (UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට උපකුලපතිවරයා තීරණය කර ඇත. ඒ , විශ්ව විද්‍යාලය තුළ ඇතිවූ නවකවද සිද්ධියක් මුල්කරගනිමිනුයි....
ප්රමුඛ පුවත 1මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.Mohamed DilsadFebruary 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019021 (UTV| කොළඹ) – වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානයේ ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම්...
ප්රමුඛ පුවත 1අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයට ධුරයේ කටයුතු තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්Mohamed DilsadDecember 3, 2018 by Mohamed DilsadDecember 3, 2018016 (UTV| කොළඹ) – පෙත්සම් විභාගය අවසන් වන තුරු අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් පනවා තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය,...
ප්රමුඛ පුවත 1ලෝටස් මාර්ගය වැසේMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018015 (UTV| කොළඹ) – කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තාවේ. ඒ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු...
ප්රමුඛ පුවත 1ලෝටස් පාර තාවකාලිකව වැසේMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018017 (UTV| කොළඹ) – විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් මේ වන විට කොළඹ කොටුව දෙස සිට යුනියන් පෙදෙස හරහා කොළඹ පුරහල දෙසට ගමන් කරන බව වාර්තාවේ. මේ හේතුවෙන්...
ප්රමුඛ පුවත 1අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වසා දැමේMohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018017 (UTV| කොළඹ) – පෑලියගොඩ වටරවුම අසළින්, කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය අද (04) සිට වසා දැමේ. ඒ නව කැලණි...
ප්රමුඛ පුවත 1කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවයිMohamed DilsadSeptember 29, 2018September 29, 2018 by Mohamed DilsadSeptember 29, 2018September 29, 2018022 (UTV| කොළඹ) – කඩුවෙල කැළණි ගඟ හරහා බියගම මාර්ගය අද රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ කඩුවෙල කැළණි ගඟ...