ප්රමුඛ පුවත 1ඒකාබද්ධ විපක්ෂ ඉන්දීය සංචාරය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018019 ( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම ආරාධනය...
ප්රමුඛ පුවත 1ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018015 (UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට...
ප්රමුඛ පුවත 1දුම්රිය රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වන ලකුණුMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018016 (UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
ප්රමුඛ පුවත 1වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018017 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකදේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018014 (UTV| කොළඹ) – දේශීය අල ගොවියාට සිය අස්වැන්න සඳහා සධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා...
ප්රමුඛ පුවත 1පොලිසියෙන් ඉල්ලීමක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018014 (UTV| කොළඹ) – එළඹෙන 05 වනදා පැවැත්වෙන උද්ඝෝෂණය මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. උද්ඝෝෂණය සඳහා පූර්ණ පොලිස්...
ප්රමුඛ පුවත 1ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018014 (UTV| කොළඹ) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...
ප්රමුඛ පුවත 1හිමීවරු සිව් දෙනාට අධිකරණයෙන් ඇපMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018019 (UTV| කොළඹ) – පුජ්‍ය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත්...
ප්රමුඛ පුවත 1විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018020 (UTV| කොළඹ) – ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූ මුවදොර පිවිසුම් මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඔවුන් අද...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018017 (UTV| කොළඹ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ අද (03) නියෝග...