ප්රමුඛ පුවත 1වැසි තත්ත්වයේ වැඩි වීමක්Mohamed DilsadDecember 16, 2019 by Mohamed DilsadDecember 16, 2019023 (UTV | කොළඹ) – දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට (17) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්රමුඛ පුවත 1දිවයින පුරා පවතින උෂ්ණත්වය තවත් වැඩිවෙයි…Mohamed DilsadFebruary 15, 2019 by Mohamed DilsadFebruary 15, 2019016 (UTV| කොළඹ) – දිවයින පුරා මේ දිනවල පවතින උෂ්ණත්වය තවදුරටත් පවතින බවත් , ඉදිරි මාසයේදී පරිසර උෂ්ණත්වය තවත් වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1දිවයින පුරා වියළි කාළගුණ තත්ත්වයක්…Mohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019026 (UTV| කොළඹ) – අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර , නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදකය...
ප්රමුඛ පුවත 1සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්Mohamed DilsadDecember 26, 2018December 26, 2018 by Mohamed DilsadDecember 26, 2018December 26, 2018019 (UTV| කොළඹ) – ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනයට සිදුවී අදට වසර 14 ක් සම්පුර්ණ වේ. ඒ වෙනුවෙන් ජාතික...
ප්රමුඛ පුවත 1දිවයින පුරා සුරාසැල් හෙට වැසේ.Mohamed DilsadDecember 24, 2018 by Mohamed DilsadDecember 24, 2018021 (UTV| කොළඹ) – හෙට නත්තල් දිනය නිමිතෙන් දිවයින පුරා තිබෙන සුරාසැල් සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එසේ නිතිය ක්‍රියාත්මක නොකරන සුරාසැල් හිමිකරුවන්ට...
ප්රමුඛ පුවත 1අදත් වැසිබර කාලගුණයක්Mohamed DilsadOctober 22, 2018October 22, 2018 by Mohamed DilsadOctober 22, 2018October 22, 2018025 (UTV| කොළඹ) – දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ...
ප්රමුඛ පුවත 1සවස් කාලයේදි වැසිMohamed DilsadOctober 18, 2018 by Mohamed DilsadOctober 18, 2018021 (UTV| කොළඹ) – දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරියටද පවතින බව කාළගුණවිද්‍යාදෙපාර්තුමේන්තුව පවසයි. ඊට අමතරව 20 සහ 21 දිනවලදී වර්ධනය විය හැකි...