ප්රමුඛ පුවත 1කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්Mohamed DilsadOctober 12, 2018October 12, 2018 by Mohamed DilsadOctober 12, 2018October 12, 2018025 (UTV|කොළඹ) – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. අද පෙරවරුවේ කොස්ගම සිට පැමිණි දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී...
ප්රමුඛ පුවත 1කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයිMohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018031 (UTV| කොළඹ) – අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියක් ගොඩගමදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි....
ප්රමුඛ පුවත 1යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්Mohamed DilsadOctober 7, 2018October 7, 2018 by Mohamed DilsadOctober 7, 2018October 7, 2018031 (UTV|පොලොන්නරුව) – පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට අත්හිටුවා තිබේ. ඒ වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙනි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැලිකන්ද සහ...
ප්රමුඛ පුවත 1හැටන් දුම්රිය ස්ථානයේදී දුම්රිය බලවේග කට්ටලයක් පීලි පනීMohamed DilsadOctober 3, 2018October 3, 2018 by Mohamed DilsadOctober 3, 2018October 3, 2018028 (UTV| කොළඹ) – හැටන් දුම්රිය ස්ථාන අංගනයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග කට්ටලයක් පීලි පැනීමකට ලක්ව තිබේ. ඊයේ (02) රාත්‍රී 8.30ට පමණ මෙලෙස භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග...
ප්රමුඛ පුවත 1වෙනස් වූ දුම්රිය ගාස්තු අද සිටMohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018030 (UTV| කොළඹ) – දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මේ වසරේ අයවැය යෝජනා වලට අනුවයි. මෙම ගාස්තු සංශෝධනයට...
ප්රමුඛ පුවත 1මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්Mohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018033 (UTV| කොළඹ) – මොරටුව දුම්රි ස්ථානයේ සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන්...
ප්රමුඛ පුවත 1දුම්රිය අනතුරු ඉහළ යයිMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 2018035 (UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ දුම්රියවල ගැටීමෙන්...
ප්රමුඛ පුවත 1රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාලMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018036 UTV | COLOMBO – රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් පොලීසිය...
ප්රමුඛ පුවත 1මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවාMohamed DilsadSeptember 27, 2018September 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018September 27, 2018028 UTV | COLOMBO – පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය...
ප්රමුඛ පුවත 1දුම්රිය රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වන ලකුණුMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018036 (UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...