විදෙස්මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්Mohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018026 (UTV|මාලදිවයින) – මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියළු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඊයේ (27) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 2015...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේMohamed DilsadOctober 17, 2018 by Mohamed DilsadOctober 17, 2018021 (UTV|කුරුණෑගල) – සතොස මුදල් අවභාවිත චෝදනාවට අදාළ නඩුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු විත්තියේ සාක්ෂි නොකැඳවා නිදොස් කර නිදහස්...
ප්රමුඛ පුවත 1පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018017 (UTV|දඹුල්ල) – පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා නිදහස් කිරිමට දඹුල්ල මහේස්ත්‍රාත්...
ප්රමුඛ පුවත 1විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස්Mohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018026 (UTV| කොළඹ) – අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත නිදහස් කෙරේ. ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට...
ප්රමුඛ පුවත 1උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්Mohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018020 (UTV| කොළඹ) – උතුරු සහ නැගෙනහිර ජීවත්වන ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී...